පාකිස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණයට දිනකට පෙර පිපිරීම් දෙකක්

පකිස්ථානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මැතිවරණ අපේක්ෂකයින්ගේ කාර්යාල දෙකක් අසල දරුණු පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. පිෂින් දිස්ත්‍රික්කයේ ස්වාධීන මැතිවරණ අපේක්ෂකයෙකුගේ කාර්යාලය අසල දී පළමු පිපිරිම…

View More පාකිස්තානයේ පාර්ලිමේන්තු මැතිවරණයට දිනකට පෙර පිපිරීම් දෙකක්

චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් චිලී ජාතික ආපදා වැලැක්වීමේ ප්‍රතිචාර සේවය පවසන්නේ දකුණු චිලියේ ග්‍රාමීය…

View More චිලී රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණයෙන් තීන්දුවක්

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණය විසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ට්‍රම්ප්ට ජනාධිපති මුක්තියක් නොමැති අතර 2020 මැතිවරණය අවලංගු කිරීමට…

View More ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණයෙන් තීන්දුවක්

අනියම් සම්බන්ධයක් නිසා රූ රැජිණට කිරුළ අහිමි වෙයි

මීට සති දෙකකට පෙර ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ යුක්රේන සම්භවයක් සහිත කැරොලිනා ශීනෝ නම් තරුණියට සිය කිරුළ නැවත භාර දීමට සිදු වී තිබෙනවා.…

View More අනියම් සම්බන්ධයක් නිසා රූ රැජිණට කිරුළ අහිමි වෙයි

තෙවන චාල්ස් රජුට පිළිකාවක්

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. කෙසේවෙතත් රජුට වැළඳී ඇත්තේ කුමන ආකාරයක පිළිකාවක් ද යන්න එම නිවේදනයේ සඳහන්…

View More තෙවන චාල්ස් රජුට පිළිකාවක්

රුසියාව විසින් අල්ලා ගෙන ඇති ප්‍රදේශයට යුක්රේන ප්‍රහාරයක්

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්රේනයේ Lysychansk නගරයට යුක්රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයෙන් රුසියානු හමුදා භටයන්, කාන්තාවන් සහ දරුවන් ද…

View More රුසියාව විසින් අල්ලා ගෙන ඇති ප්‍රදේශයට යුක්රේන ප්‍රහාරයක්

හූති සටන්කාමීන්ට එරෙහිව තවත් ප්‍රහාර

යේමනයේ පිහිටි හූති සටන්කාමීන්ගේ ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඇමරිකාව සඳහන් කරනවා. මෙම ප්‍රහාර වලින් හූති සටන්කාමීන්ගේ රතු මුහුදේ නැව්වලට එරෙහිව දියත්…

View More හූති සටන්කාමීන්ට එරෙහිව තවත් ප්‍රහාර

දකුණු සුමාත්‍රාව ආශ්‍රිතව භූ කම්පනයක්

අද අලුයම 12.52ට පමණ ඉන්දුනීසියාවේ දකුණු සුමත්‍රා දූපත ආශ්‍රිත මුහුදේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එහි ප්‍රභලත්වය ලෙස රික්ටර් මාපකාංක 5.7ක් ලෙස සටහන් වී ඇති…

View More දකුණු සුමාත්‍රාව ආශ්‍රිතව භූ කම්පනයක්

නැම්බියානු ජනපති ජීවිතක්ෂයට

නැමීබියාවේ ජනාධිපති Hage Geingob වින්ඩ්හෝක් අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු මිය යන විට වයස අවුරුදු 82ක් වනවා. ඔහු පිළිකා රෝගයට…

View More නැම්බියානු ජනපති ජීවිතක්ෂයට

කාශ්මීරයේ භූ කම්පනයක්

අද (04) පස්වරු 2.37ට පමණ ඉන්දියාවේ කාශ්මීර්හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එය රික්ටර් මාපකයේ ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් වන බවයි ඉන්දීය භූ…

View More කාශ්මීරයේ භූ කම්පනයක්