හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ඇමරිකානු අධිකරණය විසින් තීන්දුවක් ප්රකාශයට පත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ට්රම්ප්ට ජනාධිපති මුක්තියක් නොමැති අතර 2020 මැතිවරණය අවලංගු කිරීමට කුමන්ත්රණය කිරීමේ චෝදනාව මත ඔහුට නඩු පැවරිය හැකි බවයි.
කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ට්රම්ප් පවසන්නේ.

