බෝයිං සමාගම නිපදවූ, එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයේ පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ. බෝයිං 777X ලෙස නම් කර ඇති…
View More ලොව විශාලතම යානය ගුවන්ගත වෙයිCategory: International
පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුට
එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක…
View More පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය හෙලිකොප්ටර් අනතුරකින් මරුටකෙරෝනා වෛරසය අසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ ප්‍රමාණය 26 දක්වා ඉහළ යාමත් සමඟ චීනයේ නගර 10කට අධික ප්‍රමාණයක ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට බලධාරීන් පියවර…
View More කෙරෝනා වෛරසය අසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළටඅමුතු ඇස් තියන බව්වට මොකද උනේ
අමුතු ඇස් ඇති නිසා නිවහනක් අහිමි වුණු හස්කි වර්ගයේ බල්ලෙකුට නව නිවහනක් හිමිවුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.අවුරුදු 4 ක් වයසැති සයිබීරියානු හස්කි වර්ගයේ සුනඛධේනුවක්…
View More අමුතු ඇස් තියන බව්වට මොකද උනේයළිත් ඕස්ට්‍රේලියාවට ලැව්ගිනි ඇතිවෙන බවට රතු නිවේදනයක්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී උණුසුම් හා වියලි සුළං සහිත කාලගුණ යක් පවතිනු ඇති බැවින් දැඩි ලැව්ගිනි තත්වයක් නැවත ඇතිවිය හැකි බව…
View More යළිත් ඕස්ට්‍රේලියාවට ලැව්ගිනි ඇතිවෙන බවට රතු නිවේදනයක්රජ පවුලෙන් ඉවත් වූ හැරී කුමරු බ්‍රිතාන්‍යයෙන් නික්ම යයි
රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, දැනටමත් එහි ගොස්…
View More රජ පවුලෙන් ඉවත් වූ හැරී කුමරු බ්‍රිතාන්‍යයෙන් නික්ම යයිඔස්ට්රේලියාවට හිම වරුසාවක්
ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරට සහ මෙල්බර්න් නුවරට හිම කුණාටු තත්ත්වයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවත් සමග විශාල ප්‍රමාණයේ හිම කැට පතිත වී ඇති…
View More ඔස්ට්‍රේලියාවට හිම වරුසාවක්නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ල
ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවට විශාල විනාශයක් සිදුව අවසන්ය. ඉන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තරුණියක් නිරුවත් වී තිබෙනවා.ඇය තෝරාගත් පුණ්‍යායතන වෙත ඩෝලර්…
View More නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ලවට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්
ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන “වට්ස්ඇප්” හි තාක්ෂණික දෝෂයක් මතුවී තිබෙනවා. මැදපෙරදිග, ආසියාව ඇතුළු යුරෝපයේ රටවල් රැසක සමාජ මාධ්‍ය භාවිත කරනු ලබන පරිශීලකයින් සදහන්…
View More වට්ස්ඇප් තාක්ෂණික ගැටලුවක්
