Local News

අලුතෙන් හඳුන්වා ගෙන අස්වැසුම ණය යෝජනා ක්‍රමය

සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා. ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය…

ප්‍රවාහන සේවය යළිත් අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුවයි ඊයේ මෙම ගැසට් නිවේදනය නිකුත්…

International News

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක්

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක, හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔහුව නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂක අංශයන්ට…

Politics

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා එන දවසක මෙන්න

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු නම් කිරීම මේ මස අවසානයේදී සිදුකරන බව නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයකු නම් කර සති…

පාරින්ද රණසිංහ නීතිපති ධූරයේ දිව්රුම් දෙයි

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වූ පාරින්ද රණසිංහ ඊයේ පස්වරුවේ නව නීතිපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති…

Business

Sports

LPL කොළඹ තරඟ සඳහා ප්‍රවේශපත්‍ර වල මිල ගණන් මෙන්න

LPL කොළඹ පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත් මිල ගණන් නිකුත්කර තිබෙනවා. කොළඹ අදියරේ තරග එළැඹෙන ජූලි 13 වැනිදා  Jaffna kings සහ kandy falcons අතර තරගයෙන් ආරම්භ…

LPL පළමු තරඟයේ ජය කැන්ඩි කණ්ඩායමට

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය (2024) ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (1) රාත්‍රී පැවැති තරගයේදී කැන්ඩි ෆෝල්කන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 කින් දඹුල්ල සික්සර්ස් පිල…

Science & Tech

ග්‍රීන්ලන්තය සහ කැනඩාව අතර ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගනී

කැනඩාව සහ ග්‍රීන්ලන්තය අතර පිහිටා ඇති ඩේවිස් සමුද්‍ර සන්ධියේ ක්ෂුද්‍ර මහාද්වීපයක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. මේ වෙන විට මුහුදට යට වී ගොස් ඇති…

ඉන්දියාවේ Koo සමාජ මාධ්‍ය ජාලය වසා දමයි

X ජාලයට විකල්පයක් ලෙස ඉන්දියාව නිර්මාණය කළ Koo නම් ජාලය වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. මේ හේතුවෙන් එය භාවිත කළ ඉන්දියානුවන් මිලියන ගණනක්…

Articles

Entertainment

ලොව පළමු AI රූ රැජින මොරොක්කෝවෙන්

ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර…