2027 අයවැය මගින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැරීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තිය…
View More ලබන 30 ගුරුවරැ ලෙඩ වෙයිCategory: Local
බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. බහරේනයේ වත්මන් කලාපීය තත්ත්වය සම්බන්ධයෙන් එරට බලධාරීන් නිකුත් කරන මාර්ගෝපදේශ සහ…
View More බහරේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට
සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව, පෙර පැවති සියයට 8.75ක අනුපාතය සියයට 9ක්…
View More එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළටදිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
වැසි තත්ත්වය:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. සුළඟ:දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන…
View More දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර පළාතේ සහ…
View More ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසියාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවයි
යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කරනවා. අද (19) උදෑසන නිකුත් කළ නවතම වාර්තාව අනුව දිවයිනේ ප්‍රදේශ…
View More යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවයිඅදත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ…
View More අදත් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසෙයි
නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර විනඩි 20ක පමණ කාලයක් තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට…
View More නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසෙයිඩෙංගු මරණ 82 ක් දක්වා ඉහළට
අද වන විට ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 161ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර…
View More ඩෙංගු මරණ 82 ක් දක්වා ඉහළටනොවැම්බර් දින 15ට සංචාරකයින් 102,469ක් දිවයිනට
නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා. එම කාලසීමාව…
View More නොවැම්බර් දින 15ට සංචාරකයින් 102,469ක් දිවයිනට
