පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා වන ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර තිබෙනවා. නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක්…
View More පාකිස්තානයේ අගමැති ධුරයට හිටපු අගමැතිගේ සහෝදරයා නම් වෙයිCategory: International
දරුණු ගැටුම් මැද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් බේරා ගැනේ
ගාසා තීරයේ රෆා නගරයෙහි සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී ඊශ්‍රායල-ආජන්ටිනා ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු බේරා ගත් ඊශ්‍රායල හමුදා සඳහන් කරනවා. 60 හැවිරිදි ප්‍රනාන්දු සයිමන් මාමන්…
View More දරුණු ගැටුම් මැද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් බේරා ගැනේමියන්මාරයේ සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්යය වෙයි
මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කිරීමට එරට හමුදා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18-35 අතර…
View More මියන්මාරයේ සියලුම තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්යය වෙයිහංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස් වෙයි
හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත්…
View More හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස් වෙයිපස් ගොඩකට පැය 60ක් යටවී සිටි දැරියක බේරා ගනී
දකුණු පිලිපීනයේ පසුගිය දා සිදු වූ නාය යෑමක දී පස් ගොඩකට යට වී සිටි දැරියක පැය 60කට පමණ පසු බේරා ගෙන තිබෙනවා. ආපදා ගලවාගැනීමේ මෙහෙයුම්කරුවන්…
View More පස් ගොඩකට පැය 60ක් යටවී සිටි දැරියක බේරා ගනීරෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ සැලසුමක්
ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ…
View More රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ සැලසුමක්අයිස්ලන්තයේ Reykjanes ගිනි කන්ද යළි සක්‍රිය වෙයි
නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ පිහිටි ගිනි කන්ද යළිත් සක්‍රිය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පුපුරා යෑමෙන් ඇති වූ ලාවා ධාරා මීටර් 80ක් පමණ…
View More අයිස්ලන්තයේ Reykjanes ගිනි කන්ද යළි සක්‍රිය වෙයිඉල්හාම් අලියෙව් අඛණ්ඩව පස්වෙනි වරටත් ජනපති ධුරයට
බදාදා පැවති ජනාධිපතිවරණයෙන් අඛණ්ඩව පස්වෙනි වරටත් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමට අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සමත් වී තිබෙනවා. මධ්‍යම මැතිවරණ කොමිසමේ ප්‍රධානී Mazahir Panahov ප්‍රකාශ…
View More ඉල්හාම් අලියෙව් අඛණ්ඩව පස්වෙනි වරටත් ජනපති ධුරයටපකිස්ථානයේ අන්තර්ජාල සහ දුරකථන පහසුකම් කපා හැරේ
අද දිනයේ පැවැත්වෙන පකිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් එරට අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබෙනවා. ඡන්ද විමසීම හරහා ඇති විය හැකි…
View More පකිස්ථානයේ අන්තර්ජාල සහ දුරකථන පහසුකම් කපා හැරේරුසියානු ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර විදුලි සැපයුමට බාධා
මේ වන විට යුක්රේනයේ කියෙව් අගනුවර ඇතැම් ප්‍රදේශ වලට විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව Kyiv හි නගරාධිපති Vitali Klitschko පවසනවා. ඒ යුක්රේනය නගර…
View More රුසියානු ප්‍රහාර හේතුවෙන් කියෙව් අගනුවර විදුලි සැපයුමට බාධා
