ආදරවන්තයන්ගේ දිනය (Valentine’s Day) පෙබරවාරි 14 වෙනිදා එනම් අදට යෙදී තිබෙනවා. ලොව පුරා වෙසෙන ආදරය කරන හදවත් උත්සවශ්‍රීයෙන් සමරන විශේෂ දිනයක් තමයි මේ පෙබරවාරි 14…
View More ආදරෙන් ආදරේ කියන ආදරවන්තයන්ගේ දිනය අදCategory: Love
ඔයාගේ ආදරයෙන් එයාගේ වේදනාව අඩු කරන්න පුළුවන් කියල දන්නවද
ඔසප් වේදනාව කියන්නේ වැඩිවියට පත්වුණු ගැහැණු ළමයෙක් ගේ ඉදන් අවුරුදු 50ක් පමණ වෙන හැම කාන්තාවකටම වගේ මාසිකව විඳින්න වෙන අමාරු වේදනාවක්. ඔයා දැනගෙන හිටියද ඔයාගේ…
View More ඔයාගේ ආදරයෙන් එයාගේ වේදනාව අඩු කරන්න පුළුවන් කියල දන්නවදවසර මිලියන 20කටත් වඩා පැරණි ආදරයේ සංකේතය; දෙතොල් සිපගැනීම්
සාමාන්‍යයෙන් ආදරේ කරන දෙන්නෙක් දෙතොල් සිපගැනීමක් කරනවා කියන්නේ අරුමයක් නෙමෙයි නේ. ඉතින් මේ වෙනකොට විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා මේ දෙතොල් සිපගැනීම් වසර මිලියන 21කට පෙර…
View More වසර මිලියන 20කටත් වඩා පැරණි ආදරයේ සංකේතය; දෙතොල් සිපගැනීම්” මේ ලිංගය මගේ ය, වෙන කාටවත් මෙයින් තෘප්තියක් ලබා ගත නොහැක” – Sexual jealousy
අපි කෙනෙක් එක්ක romantic relationship එකක් හෝ sexual relationship එකක් පවත්වා ගෙන යනකොට බොහෝ විට අපිට මාගේය, මගේ විතරමය කියන හැගීම එනවා. තමන්ගේ partner එක්ක…
View More ” මේ ලිංගය මගේ ය, වෙන කාටවත් මෙයින් තෘප්තියක් ලබා ගත නොහැක” – Sexual jealousyආදරය කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපා
ආදරය සුන්දර වරදකි කියනවා නේ, කොහොම වුණත් ආදරය කරන ඔයා කරන්න හොදම නැති දේවල් ටිකක් තමයි මේ. මොකද මේ දේවල් වලින් ඔයාලා දෙන්න අතර තියෙන…
View More ආදරය කරද්දී කවදාවත් මේ දේවල් කරන්න එපාආදරවන්තයොත් නොදන්නා ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසය
අද පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවස – පෙම්වතුන්ගේ දවස. ඉතින් අද දවසේ තමන් ආදරේ කරන අයට මල් , තෑගී එහෙම ලබා දෙමින් හරි ලස්සනට…
View More ආදරවන්තයොත් නොදන්නා ආදරවන්තයන්ගේ දිනයේ ඉතිහාසයආදරය ද රාගය ද – හඳුනා ගන්නේ කොහොම ද
ආදරයයි රාගයයි කියන්නේ හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. ආදරයෙන් තොර රාගයත්, රාගයෙන් තොර ආදරයත් කියන දෙකම නීරස දෙයක් . අද කාලේ ආදර සබදතා වල තියෙන…
View More ආදරය ද රාගය ද – හඳුනා ගන්නේ කොහොම දරති කෙලියේ යෙදෙනකොට මේ දේවල් ගැන ඔයාටත් ලැජ්ජා හිතෙනවද
සෙක්ස් කරන්න ඇඳට ගියාම ඉතින් එක එක දේවල් හිතට එනවා නේ …. සමහර වෙලාවට අපිට අපේ සමහර දේවල් ගැන ලැජ්ජාවක් ඇති වෙනවා . ගොඩක් වෙලාවට…
View More රති කෙලියේ යෙදෙනකොට මේ දේවල් ගැන ඔයාටත් ලැජ්ජා හිතෙනවදස්ත්රී පියයුරු වලින් කියවෙන ඇයගේ ගතිගුණ
ස්ත්‍රියකගේ රූසපුව මෝදු කරවන දෙතන හෙවත් පියයුරු යුගල පිහිටි ස්වභාවය අනුව ඇයගේ චරිත ගතිගුණ ජීවන තොරතුරු යම් පමණින් කියා පෑමට ගත ලකුණු ශාස්ත්‍රයට හැකිකමක් වේ.…
View More ස්ත්‍රී පියයුරු වලින් කියවෙන ඇයගේ ගතිගුණපිරිමි අයට තියෙන ලොකුම ගැටලුවට ගෙදර වත්තෙන් සරල විසඳුමක්
පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය සලකන්න පුළුවන්. විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත්…
View More පිරිමි අයට තියෙන ලොකුම ගැටලුවට ගෙදර වත්තෙන් සරල විසඳුමක්
