දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන චිලී රාජ්‍යයේ පවතින ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. වෙරළාසන්න සංචාරක…
View More චිලී රාජ්‍යයේ ලැව් ගිනි හේතුවෙන් 46ක් ජීවිතක්ෂයටCategory: International
හූති සටන්කාමීන්ට එරෙහිව ඇමරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ප්‍රහාර
බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එක්ව ඉරානයේ සහය ලබන ත්‍රස්තවාදී කණ්ඩායමක් වන හූති සටන්කාමීන්ට එරෙහිව ඒකාබද්ධ ප්‍රහාර දියත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයේ ස්ථාන 13ක…
View More හූති සටන්කාමීන්ට එරෙහිව ඇමරිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ප්රහාරඉම්රාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙනුත් ගැටළුවක්
ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිගේ විවාහය ඉස්ලාම් විරෝධී සහ නීති විරෝධී බව අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. දේව විශ්වාසයෙන් ලෙඩ රෝග සුව කරන්නියක…
View More ඉම්රාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙනුත් ගැටළුවක්ජෝර්දාන ඩ්‍රෝන ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රතිප්‍රහාර
ඉරානයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර සිදු කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ අණ කර තිබෙනවා. ජෝර්දාන කඳවුරට එල්ල…
View More ජෝර්දාන ඩ්‍රෝන ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්රතිප්රහාරඇමරිකාව ඩොලර් බිලියන 4ක යුධ උපකරණ ඉන්දියාවට විකිනීමට සැරසෙයි
සන්නද්ධ ඩ්‍රෝන යානා, මිසයිල ඇතුළු ඩොලර් බිලියන 4ක යුධ උපකරණ කට්ටලයක් ඉන්දියානු හමුදා වෙත විකිනීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. MQ-9B Predator වර්ගයේ මෙම ඩ්‍රෝන යානා…
View More ඇමරිකාව ඩොලර් බිලියන 4ක යුධ උපකරණ ඉන්දියාවට විකිනීමට සැරසෙයිකෙන්යාවේ ගෑස් පිපිරීමකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට
කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමක් හේතුවෙන් ඇති වූ ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එසේම එම අනතුරින් තවත් පුද්ගලයන් 222 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල්…
View More කෙන්යාවේ ගෑස් පිපිරීමකින් දෙදෙනෙක් ජිවිතක්ෂයටයුරෝපා සංගමයෙන් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක්
යුරෝපා සංගමයේ නායකයන් 27 දෙනා විසින් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා. එය යුක්රේනයේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය…
View More යුරෝපා සංගමයෙන් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක්ඉන්දියාවේ ප්‍රබල විපක්ෂනායකවරයෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ ප්‍රබල විපක්ෂයක් වන Jharkhand Mukti Morcha (JMM) පක්ෂයේ නායක හේමන්ත් සෝරන්ව ඉන්දියාවේ මුල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව දූෂණ චෝදනා මත මෙලෙස…
View More ඉන්දියාවේ ප්‍රබල විපක්ෂනායකවරයෙක් අත්අඩංගුවටගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයේ අද (01) පෙරවරු 8.06ට පමණ භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. මෙම භූමිකම්පාව කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි ඉන්දියාවේ…
View More ගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්
ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බීබී හට වසර 14ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය රහස් ලේඛන පිටතට ලබා දීමට වැරදිකරු වුණු ඉම්රාන්…
View More ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්
