හිසකෙස් අග පැලීම කියන්නේ ඕනෙම වයසක ඉන්න, සහ කොන්ඩේ ඕනෙම දිගක් තියෙන කෙනෙක් ට ඇති වෙන්න පුළුවන් පොදු දෙයක්. මෙය හිසකෙස්වල පෙනුම අවලස්සන කරනවා පමණක්…
View More ඔයාගෙත් හිසකෙස් අග පැලෙනවා නම් මේ විදිහට කරලා බලන්නCategory: Beauty tips
සම පැහැපත් කරන, ලස්සන කරන glycolic acid
මේ දවස් වල හැමෝම වගේ glycolic acid භාවිතා කරනවා නේ…. එක product එකක් වුනත් මේකේ ප්‍රයෝජන නම් ගොඩක් තියෙනවා. මේ glycolic acid එක Alpha-Hydroxy Acid…
View More සම පැහැපත් කරන, ලස්සන කරන glycolic acidඔයාට ගැලපෙන moisturizer එකක් තෝරා ගන්නේ මෙහෙමයි
මේ රස්නේ කාලේ අපේ සම ඉක්මනින්ම වේලෙන්න බලනවා. ඒ නිසා moisturizer එකක් භාවිතා කරන එක වයස් භේදයකින් තොරව අපි හැමෝටම වැදගත් දෙයක්. ඉතින් අද අපි…
View More ඔයාට ගැලපෙන moisturizer එකක් තෝරා ගන්නේ මෙහෙමයිග්රීන් ටී වලින් ලස්සන වෙන්නේ මෙහෙමයි
ග්‍රීන් ටී කියන්නේ අපේ සෞඛ්‍යයට ඉතාමත් ගුණදායක පෝෂණ ගුණයෙන් පිරි දෙයක්. මේ ග්‍රීන් ටී පානයක් ලෙස වගේම අනෙකුත් විදිහටත් අපේ ලස්සන රැක ගන්න යොදා ගන්න…
View More ග්‍රීන් ටී වලින් ලස්සන වෙන්නේ මෙහෙමයිඔයාට හරියනම ෆේස් වොෂ් එක තෝරා ගන්න tips
හරියන ෆේස් වොෂ් එකක් තෝරා ගන්නවා කියන එක කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලන්ටම තියෙන ලොකු ප්‍රශ්නයක්. ඔයාගේ මුහුණට හරියන ෆේස් වොෂ් එකක් නෙමෙයි නම් ඔයා පාවිච්චි කරන්නේ…
View More ඔයාට හරියනම ෆේස් වොෂ් එක තෝරා ගන්න tipsරෝස පාට සිනිදු දෙතොලකට ලිප් scrub
අපි අපේ තොල් ස්ක්‍රබ් කරන්නෙ තොල්වල තියෙන මැරුණ සෛල ඉවත් කරලා තොල්වලට පැහැපත් සහ නිරෝගී බවක් ලබාගන්න. විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ ලිප් ස්ක්‍රබ් වර්ග…
View More රෝස පාට සිනිදු දෙතොලකට ලිප් scrubකෝපි වලින් ලස්සන වෙන විදිහ දැනගෙන හිටියද
කෝපි කියන්නේ අපිට නුපුරුදු දෙයක් නෙමෙයි නේ .. ඉතින් ගෙදර හැමදාම බොන කෝපි වලින් ලස්සන වෙන්නත් පුළුවන් කියලා ඔයාලා දැන ගෙන හිටියද . ප්‍රතිඔක්සිකාරක වලින්…
View More කෝපි වලින් ලස්සන වෙන විදිහ දැනගෙන හිටියදනිරෝගී කොණ්ඩයක් ඕනි නම් අනිවාර්යයෙන් මේ තෙල් වර්ග භාවිතා කරන්න
ඝනකම් නීරෝගී කොණ්ඩයක් කියන්නේ ගැහැනු ළමයින්ගේ වගේම පිරිමි ළමයින්ගේත් සිහිනයක්. මේ ලිපියෙන් කියන්නේ ඔබට නීරෝගි කෙස් වැටියක් ලබා ගන්න පාවිච්චි කරන්න පුලුවන් තෙල් වර්ග කිහිපයක්…
View More නිරෝගී කොණ්ඩයක් ඕනි නම් අනිවාර්යයෙන් මේ තෙල් වර්ග භාවිතා කරන්නලස්සන වෙන්න මල් වලින් කොණ්ඩයට සහ මුහුණට කරන සත්කාර
මල් කියන්නේ ගස්වල ලස්සනට විතරක් පිපෙන දෙයක් නෙමෙයි නේ, ඒ පිපෙන ගොඩක් මල් වලින් ගසට වගේම අපිටත් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් . අද අපි අර…
View More ලස්සන වෙන්න මල් වලින් කොණ්ඩයට සහ මුහුණට කරන සත්කාරරස්නේ කාලෙට හරියන කෝමාරිකා ෆේෂල්
මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය නිසා අපේ සම වියලි වෙන එක සාමාන්‍ය දෙයක්. රස්නෙත් එක්ක ගොඩක් අපිට දහදිය දානවා, ඒ නිසා මුහුණට වගේම…
View More රස්නේ කාලෙට හරියන කෝමාරිකා ෆේෂල්
