පසුගිය දා ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද වැටලීමකින් පසු ගාසා තීරයේ නසාර් රෝහල ක්‍රියාත්මක වීම නවතා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. හමාස්…
View More ඊශ්‍රායල හමුදාව විසින් වැටලූ රෝහලේ කටයුතු අඩාල වෙයිCategory: International
ඇමරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 60ක යුධ ආධාර
යුක්රේනයට ඩොලර් බිලියන 60ක යුධ ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආධාර ලබා දීම සඳහා කොන්ග්රස් ඡන්දයක් පවත්වා එම…
View More ඇමරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 60ක යුධ ආධාරතායිලන්තයේ හිටපු අගමැතිට ඇප
තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ඇප මත නිදහස් වීමෙන් පසු බැංකොක් අගනුවර පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා. ඔහු සිය තනතුර දරමින් සිටිය දී සිදු කරන…
View More තායිලන්තයේ හිටපු අගමැතිට ඇපට්රම්ප්ට ඩොලර් මිලියන 350ක දඩයක්
ඩොලර් මිලියන 355කට ආසන්න දඩ මුදලක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන නිව්යෝර්ක්…
View More ට්‍රම්ප්ට ඩොලර් මිලියන 350ක දඩයක්රුසියානු විපක්ෂනායක සිර කඳවුරක දී මිය යයි
සයිබීරියාවේ බන්ධනාගාරයක සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි වයස අවුරුදු 47 දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක් මෙහෙයවන ලද…
View More රුසියානු විපක්ෂනායක සිර කඳවුරක දී මිය යයිග්රීසිය සමලිංගික විවාහ සම්මත කරයි
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයකින් අනතුරුව සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම්…
View More ග්‍රීසිය සමලිංගික විවාහ සම්මත කරයියුක්රේන ජනපති ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරයක
යුක්රේන ජනපති Volodymyr Zelenskyy මේ සතියේ ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. මෙහි දී ඔහු බර්ලිනයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ පැරිසියේදී…
View More යුක්රේන ජනපති ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරයකඉන්දුනීසියානු ජනපතිවරණයේ ජය හිටපු ආරක්ෂක ඇමතිට
ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට එරට හිටපු ආරක්ෂක ඇමති ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් වී තිබෙනවා. ඔහු 58%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි මෙලෙස ජයග්‍රහණය කර ඇත්තේ. ඉන්දුනීසියානු හමුදාවේ…
View More ඉන්දුනීසියානු ජනපතිවරණයේ ජය හිටපු ආරක්ෂක ඇමතිටඋතුරු කොරියාව තවත් කෲස් මිසයිල අත්හදා බැලීමක
උතුරු කොරියානු හමුදාව විසින් කෲස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරමින් තවත් ආයුධ අත්හදා බැලීමක නිරත වූ බවට දකුණු කොරියාවේ සෝල් හමුදා නිවේදනය කරනවා. එහි දක්වා…
View More උතුරු කොරියාව තවත් කෲස් මිසයිල අත්හදා බැලීමකජර්මනියේ උද්‍යානයකින් මීටර් 4ක් දිග පිඹුරෙක්
ජර්මනියේ දකුණු නියුකොල්න් දිස්ත්‍රික්කයේ හසන්හයිඩ් උද්‍යානයේ මීටර් 4ක් දිග ඉන්දියානු පිඹුරෙක් සොයා ගෙන තිබෙනවා. උද්‍යානයේ ගසක් යට සිටියදී සොයා ගන්නා ලද මෙම සර්පයා පසුව කරන…
View More ජර්මනියේ උද්‍යානයකින් මීටර් 4ක් දිග පිඹුරෙක්
