ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත්…
View More ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා දීම ඔස්ට්‍රේලියාව නවතයිCategory: International
ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්
පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා. භූ කම්පනය…
View More ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්ටෙක්සාස්හි Port Arthur හි තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක්
ටෙක්සාස් හි Port Arthur හි පිහිටි Valero තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විශාල පිපිරීමක් සිදුවී ඇති බවත්, එමඟින් අහසට කළු…
View More ටෙක්සාස්හි Port Arthur හි තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක්ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI)…
View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළටඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට කුණාටු අවදානමක්
ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල්වලට ඉදිරි දින කිහිපයේදී අධික වර්ෂාපතයත් සමඟ කුණාටු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ බලධාරීන් අනාවැකි පල කර තිබෙනවා. එම…
View More ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයට කුණාටු අවදානමක්ඉරානය සහ කටාර් අතර වූ විශාලතම ස්වාභාවික වායු නිධියට ප්‍රහාරයක්
ඉරානය සහ කටාර් අතර වූ ලොව ඇති විශාලතම ස්වාභාවික වායු නිධිය වන ඉරානයේ දකුණු පාර්ස් (South Pars) නිධිය ආශිත්‍ර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාර…
View More ඉරානය සහ කටාර් අතර වූ විශාලතම ස්වාභාවික වායු නිධියට ප්රහාරයක්ඊශ්රායලය ඉරානයේ ප්‍රධාන නගර රැසක හමුදා ඉලක්ක වලට පහරදෙයි
ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඉරානයේ ප්‍රධාන නගර රැසක ඇති හමුදා මධ්‍යස්ථාන වෙත අද දිනයේ ද පුළුල් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර වලින් ඉරානයේ…
View More ඊශ්‍රායලය ඉරානයේ ප්‍රධාන නගර රැසක හමුදා ඉලක්ක වලට පහරදෙයිඉරාකයේ සිටින අමරිකානුවන්ටත් වහාම ඉවත්වෙන ලෙස දැනුම්දීමක්
වහාම ඉරාකයෙන් ඉවත් වන ලෙස එහි සිටින සියලු ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙන බව බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා. ඒ ඉරානයට හිතවාදී…
View More ඉරාකයේ සිටින අමරිකානුවන්ටත් වහාම ඉවත්වෙන ලෙස දැනුම්දීමක්Epic Fury මෙහෙයුම යටතේ ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්‍රහාර
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ඒකාබද්ධව ආරම්භ කරන ලද මහා පරිමාණ හමුදා මෙහෙයුම ‘එපික් ෆියුරි’ මෙහෙයුම (Operation Epic Fury) ලෙස නම් කර…
View More Epic Fury මෙහෙයුම යටතේ ඉරාන නෞකා 60ක් ඇතුළුව ඉලක්ක 6,000කට ප්රහාරයුද්ධය අවසන් කිරීමට ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්
ඊශ්‍රායලය සහ ඇමරිකාව සමග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) විසින් ප්‍රධාන කොන්දේසි 3ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව…
View More යුද්ධය අවසන් කිරීමට ඉරාන ජනපතිගෙන් කොන්දේසි තුනක්
