හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් මුහුදු බිම්බෝම්බ අතුලන නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (US Central…
View More හෝමූස් සමුද්‍ර සන්ධිය අසල දී ඉරාන නෞකා 16ක් ඇමරිකාව විනාශ කරයිCategory: International
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයි
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ”යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ…
View More ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙයිඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වන බව ට්‍රම්ප් කියයි
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ හමුදා බලය මේ වන විටත් විශාල වශයෙන් විනාශ කර…
View More ඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වන බව ට්‍රම්ප් කියයිඉරානයේ උත්තරීතර නායකයා ලෙස අලි කමේනිගේ පුත් Mojtaba Khamenei නම් කරයි
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වීමෙන් පසු හිස් වූ එම තනතුර සඳහා ඔහුගේ පුතෙක් පත් කර…
View More ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අලි කමේනිගේ පුත් Mojtaba Khamenei නම් කරයිටෙහෙරානයේ තෙල් ගබඩා සංකීර්ණ වලට ප්‍රහාරයක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අවට පිහිටි ප්‍රධාන තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි…
View More ටෙහෙරානයේ තෙල් ගබඩා සංකීර්ණ වලට ප්රහාරයක්ට්රම්ප්ගෙන් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ තොගයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඩොලර් මිලියන 650ක් පමණ වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව…
View More ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ තොගයක්ඉරානයට තවත් භූ කම්පනයක්
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ භූමිකම්පාව…
View More ඉරානයට තවත් භූ කම්පනයක්කුවේට්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝගයක්
එක්සත් ජනපදය විසින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා. මෙම ඉවත් කිරීම් ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු…
View More කුවේට්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝගයක්ඉරාන යුද්ධයට ට්‍රම්ප් ලකුණු 10න් 15ක් දෙයි
ඉරානය සමඟ යුද්ධයේදී එක්සත් ජනපදයේ ක්‍රියාකාරිත්වය 10 න්15 ක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේණිගත කර තිබෙනවා. එසේම ඔහු ඉස්ලාමීය ජනරජයේ නායකයින් වේගයෙන් මරා…
View More ඉරාන යුද්ධයට ට්‍රම්ප් ලකුණු 10න් 15ක් දෙයිඊශ්රායලය ලෙබනනයට එරෙහි ප්‍රහාර තීව්ර කරයි
ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තවත් තීව්ර කර තිබෙනවා. ලෙබනනයේ ජාතික ප්රවෘත්ති ඒජන්සියට අනුව අද ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය…
View More ඊශ්‍රායලය ලෙබනනයට එරෙහි ප්‍රහාර තීව්ර කරයි
