සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව ඇත. පොළොව මට්ටමේ සිට කිලෝමීටර්…

View More සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසනවා. ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි…

View More හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

ට්‍රම්ප් ගෙනා සටන් විරාම යෝජනාවට ඉරානය එකඟ වෙයි

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින්…

View More ට්‍රම්ප් ගෙනා සටන් විරාම යෝජනාවට ඉරානය එකඟ වෙයි

අද දුම්රිය භාවිත කරන්න එපා – ඉරානයට අනතුරු ඇඟවීමක්

අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබෙනවා. “ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඉරාන වේලාවෙන් රාත්‍රී 09:00 වන තෙක්…

View More අද දුම්රිය භාවිත කරන්න එපා – ඉරානයට අනතුරු ඇඟවීමක්

එක රැයකින් ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

View More එක රැයකින් ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

හෝමූස් හරහා යන නැව්වලින් ගාස්තු අයකරන ඉරාන සැලැස්මක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වෙනවා. එසේම ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල…

View More හෝමූස් හරහා යන නැව්වලින් ගාස්තු අයකරන ඉරාන සැලැස්මක්

ටිබෙටයේ සුළු භූ කම්පනයක්

ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.  මෙම භූමිකම්පාව කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බවයි ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය…

View More ටිබෙටයේ සුළු භූ කම්පනයක්

හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහර දෙයි

යේමනයේ ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. යේමන හමුදාවේ හවුති කන්ඩායම වන යේමන සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රකාශක යාහ්යා සාරි පවසන්නේ,…

View More හවුති කැරලිකරුවන් ඊශ්‍රායලයට පහර දෙයි

ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර දීම අප්‍රේල් 6 දක්වා කල්දමයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.…

View More ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර දීම අප්‍රේල් 6 දක්වා කල්දමයි

ඉන්ධන මිල වැඩියි කියා පිලිපීනයේ ප්‍රවාහන සේවකයන් වර්ජනයක

ඉන්ධන පිරිවැය ඉහළ යාම සම්බන්ධයෙන් පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රවාහන සේවකයින් සිය ගණනක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්ධන බදු ඉවත් කිරීම සහ තෙල් මිල අඩු…

View More ඉන්ධන මිල වැඩියි කියා පිලිපීනයේ ප්‍රවාහන සේවකයන් වර්ජනයක