පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හෙට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර…
View More ටොංගා රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයිCategory: International
මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
මියන්මාරය සහ අසල්වැසි තායිලන්තයට ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස 694 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බැංකොක් අගනුවර අවම වශයෙන් පුද්ගලයින් 10…
View More මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළටමියන්මාරයේ ප්‍රබල භූ කම්පන දෙකක්
මියන්මාරයේ ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙනවා. ඒවායේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.7 සහ 6.4 ක වන බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS)…
View More මියන්මාරයේ ප්‍රබල භූ කම්පන දෙකක්ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් ගිලී යයි
ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් සංචාරකයින් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. කෙසේවෙතත් එම සබ්මැරීනයේ සිටි 39 දෙනෙකු බේරා ගැනීමට ද හැකි…
View More ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් ගිලී යයිදකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට
දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාපය පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. උයිසොං ප්‍රාන්තයෙන් ආරම්භ වූ ලැව් ගින්නකින් පුද්ගලයින් 12…
View More දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස ඉහළටනවසීලන්තයේ දකුණු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්
නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. භූ කම්පනය හේතුවෙන් සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙරළ තීරයෙන් සහ සමුද්‍ර…
View More නවසීලන්තයේ දකුණු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්ජපානයේ සකුරා මල් සමය ඇරඹෙයි
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපිමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ ටෝකියෝ හී යසුකිනි (Yasukuni) සිද්ධස්ථානයේ ඇති සකුරා මල්…
View More ජපානයේ සකුරා මල් සමය ඇරඹෙයිනව කැනඩා අග්‍රාමාත්‍යවරයා හදිසි මැතිවරණයක් කැඳවයි
කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට නියෝග කර තිබෙනවා. කාර්නි සිය ධුරයට පත්වීමෙන් සති දෙකකටත් වඩා අඩු කාලයක් තුළ මෙලෙස…
View More නව කැනඩා අග්‍රාමාත්‍යවරයා හදිසි මැතිවරණයක් කැඳවයිඇමරිකාව තුර්කියෙන් සහ දකුණු කොරියාවෙන් බිත්තර ආනයනය කරයි
බිත්තර මිල පාලනය කිරීම සඳහා තුර්කියෙන් සහ දකුණු කොරියාවෙන් බිත්තර ආනයනය කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෙටි කාලීන පියවරක් ලෙස එම රටවලින් බිත්තර…
View More ඇමරිකාව තුර්කියෙන් සහ දකුණු කොරියාවෙන් බිත්තර ආනයනය කරයිමහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දීය බෞද්ධයෝ විරෝධතාවයක
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා. ඉන්දියාවේ විශාලතම බෞද්ධ ජනගහනය ජීවත් වන…
View More මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දීය බෞද්ධයෝ විරෝධතාවයක
