මේ දවස් වල සමාජ මාධ්‍යයේ හැමතැනම දකින්න ලැබෙන නමක් තමයි J Cody කියන්නේ. මේ J Cody එහෙමත් නැත්නම් Jason Cody කියන්නේ වෘත්තියක් විදිහට නිල් චිත්‍රපට…
View More ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන Jason CodyCategory: International
ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ගාසා තිරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 330 දෙනෙකු මිය ගොස්…
View More ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාරයක්Trump, Voice of America වසා දැමීමේ විධායක නියෝගයට අත්සන් තබයි
අමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ඒ…
View More Trump, Voice of America වසා දැමීමේ විධායක නියෝගයට අත්සන් තබයිටොනේඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයට
ඇමරිකාවේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා හමා ගිය කුණාටුවක් හේතුවෙන් මිසූරි ප්‍රාන්තයේ හි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එසේම ආකැන්සාස් හි තවත් මරණ තුනක්…
View More ටොනේඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ පුද්ගලයන් 17ක් ජීවිතක්ෂයටකැනඩාවේ නව අගමැති ලෙස Mark Carney දිවුරුම් දෙයි
කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස 59 හැවිරිදි Mark Carney දිවුරුම් දී තිබෙනවා. ඒ වසර 10කට ආසන්න ධූර කාලයක් අවසන් කරමින් ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන්…
View More කැනඩාවේ නව අගමැති ලෙස Mark Carney දිවුරුම් දෙයිඅට හැවිරිදි දරුවෙක් වෙනුවෙන් බංගලාදේශ ජනතාව විදී බසී
අට හැවිරිදි දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බංගලාදේශයේ රටපුරා විරෝධතා මතු වී තිබෙනවා. BBC වාර්තා කරන්නේ, අදාළ සිදු වීමෙන් පසුව දරුණු තුවාල ලැබූ එම දැරියව…
View More අට හැවිරිදි දරුවෙක් වෙනුවෙන් බංගලාදේශ ජනතාව විදී බසීරුසියානු අගනුවරට විශාල ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්රේන හමුදා විසින් රුසියාවේ අගනුවර වන මොස්කව් ඉලක්ක කර ගනිමින් විශාල ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. යුක්රේනයේ පූර්ණ පරිමාණ යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියානු අගනුවරට…
View More රුසියානු අගනුවරට විශාල ඩ්‍රෝන ප්රහාරයක්කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය Mark Carney ට
කැනඩාවේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වන Mark Carney තේරී පත්ව තිබෙනවා. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම…
View More කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය Mark Carney ටපාකිස්තානයේ සංචාරය කරන්න ඉන්න ඇමරිකානුවන්ට අවවාදයක්
අමෙරිකාව විසින් පාකිස්තානය සඳහා නව සංචාරක උපදේශන මාලාවක් නිතුත්කර තිබෙනවා. ඇමරිකානු පුරවැසියන් පාකිස්තානයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම්, ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙසයි එරට…
View More පාකිස්තානයේ සංචාරය කරන්න ඉන්න ඇමරිකානුවන්ට අවවාදයක්පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවත් යහපත් අතට
සති 03ක කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට පත්ව ඇතැයි වාර්තා වෙනවා. උන් වහන්සේට ලබාදෙන…
View More පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවත් යහපත් අතට
