අද දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම කඳුකරයේ නැහෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, නැහෙනහිර, වයඹ,…
View More ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්Author: dhanujaya
අද පෙබරවාරි එකොලොස්වෙනිදා, ඉරිදා
හිරු නැගීම – 06:27 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:19 අද ඉරිදා දවසක්. ඒක ප්‍රීතිය දුක කියන හැඟීම් දෙකම මිශ්‍ර වුණු දවසක්.…
View More අද පෙබරවාරි එකොලොස්වෙනිදා, ඉරිදාවිධායකය අහෝසි කළ යුතු ආකාරය සජිත් කියයි
දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ සැලසුම් කර ඇති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමෙන් පසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද පැවැත්වුණු…
View More විධායකය අහෝසි කළ යුතු ආකාරය සජිත් කියයිපස් ගොඩකට පැය 60ක් යටවී සිටි දැරියක බේරා ගනී
දකුණු පිලිපීනයේ පසුගිය දා සිදු වූ නාය යෑමක දී පස් ගොඩකට යට වී සිටි දැරියක පැය 60කට පමණ පසු බේරා ගෙන තිබෙනවා. ආපදා ගලවාගැනීමේ මෙහෙයුම්කරුවන්…
View More පස් ගොඩකට පැය 60ක් යටවී සිටි දැරියක බේරා ගනීපොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනා ලබන සතිය මුල
පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ දීමනාවෙන් 50%ක් සමඟ සමස්ත සංයුක්ත දීමනාව ලබන සතිය මුලදී ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (09)…
View More පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනා ලබන සතිය මුලගුරුවරුන්ට තෑගී දෙන්න තහනම් වෙයි
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ගුරුවරුන්ට තෑගි…
View More ගුරුවරුන්ට තෑගී දෙන්න තහනම් වෙයිලොව උසම ගිනිකුරු ගොඩනැගිල්ල මෙන්න
ගිනිකූරු භාවිතයෙන් කරන ලද ලොව උසම ගොඩනැගිලි නිර්මාණය ලෙස Richard Plaud විසින් නිර්මාණය කළ අයිෆල් කුලුනේ ආකෘතිය වාර්තාවක් තබා තිබෙනවා. එය උසින් මීටර් 7.2ක් පමණ…
View More ලොව උසම ගිනිකුරු ගොඩනැගිල්ල මෙන්නබිත්තරයක් රුපියල් 65ක් වෙන ලකුණු
ලබන සඳුදා සිට දේශීය බිත්තරයක මිල රුපියල් 65 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි අවධාරණය කරනවා. මේ වන…
View More බිත්තරයක් රුපියල් 65ක් වෙන ලකුණුභාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන අඟහරුවාදා
රුපියල් මිලියන 135,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 14 වනදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා. එහිදී දින 91කින් කල් පිරෙන…
View More භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන අඟහරුවාදාඔයාගේ චීන රාශියට අනුව මේ වසරේ පලාඵල බලමුද
අද චීන සම්ප්‍රදායික කැලැන්ඩරය අනුව චීනයට අලුත් අවුරුද්ද ලැබුවා. චීන වැසියන් මේ අවුරුද්ද නම් කරලා තියෙන්නේ මකරා ගේ අවුරුද්ද කියලා. චීනයේ අවුරුදු 12ක රාශි චක්‍රයට…
View More ඔයාගේ චීන රාශියට අනුව මේ වසරේ පලාඵල බලමුද
