භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන අඟහරුවාදා

රුපියල් මිලියන 135,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 14 වනදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා.

එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් සහ දින 182කින් කල් පිරෙන මිලියන 45,000ක මෙන්ම, දින 364කින් කල් පිරෙන මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.