දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා පහළ ගොස් තිබෙනවා. විශේෂයෙන් කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල වායු…
View More දිස්ත්‍රික්ක කිහිපයක වායුගෝලයේ ගුණාත්මකබව පහළටAuthor: dhanujaya
දමිල සාරියටත් එක විදිහටම ලස්සන ටීනා
ටීනා ශනෙල් කියන්නේ අපි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනයක් වගේම නිරූපන ශිල්පිනියක්. හැම ඇඳුමකටම වාගේ සරාගිව පේන ටීනා ටිකක් වෙනස් විදිහට තමයි මේ shoot එක…
View More දමිල සාරියටත් එක විදිහටම ලස්සන ටීනාකුඩා දරුවන්ගේ සැත්කම් දෙකක් සඳහා ජනාධිපති අරමුදලින් ආධාර
කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී…
View More කුඩා දරුවන්ගේ සැත්කම් දෙකක් සඳහා ජනාධිපති අරමුදලින් ආධාරAI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී වෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී ලෙස සලකන බව එක්සත් ජනපදයේ සන්නිවේදනය නියාමනය කරන ෆෙඩරල් නියෝජිතායතනය නිවේදනය කර තිබෙනවා. කීර්තිමත්…
View More AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී වෙයිහංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස් වෙයි
හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත්…
View More හංගේරියානු ජනාධිපතිනිය ඉල්ලා අස් වෙයිහෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක්
කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී…
View More හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක්මෙවර මහ කන්නයෙන් ඉහළ අස්වැන්නක්
මෙවර මහ කන්නය තුළ වගා කළ කුඹුරු සියල්ලෙන්ගෙන්ම පාහේ ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බතලගොඩ වී පර්යේෂණ හා…
View More මෙවර මහ කන්නයෙන් ඉහළ අස්වැන්නක්විධායකය අහෝසි කිරීමට නිදහස් පක්ෂයේ සහය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊට අදාළ යෝජනාවක්…
View More විධායකය අහෝසි කිරීමට නිදහස් පක්ෂයේ සහය19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද
19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) පැවැත්වීමට නියමිත ව තිබේ. ඒ, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතරයි. තරගය පස්වරු 01.30ට දකුණු අප්‍රිකාවේ…
View More 19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදජනවාරියේ දී ඩොලර් මිලියන 487.6ක විදෙස් ප්‍රේෂණ තොගයක්
පසුගිය ජනවාරි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 487.6ක විදෙස් ප්‍රේෂණ මෙරටට ඒවා තිබෙනවා. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර…
View More ජනවාරියේ දී ඩොලර් මිලියන 487.6ක විදෙස් ප්‍රේෂණ තොගයක්
