ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ…
View More පැය 24ක් තුළ සැකකරුවන් 663 දෙනෙක් අත්අඩංගුවටAuthor: dhanujaya
රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ සැලසුමක්
ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ…
View More රෆා නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමේ සැලසුමක්නව කැළණි පාලමේ කොටසක් වසා දැමේ
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නව කැලණි පාලමෙන් වරාය දෙසට ඇතුළු වන මාර්ගය වසා තැබෙන බව පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 9 සිට පෙබරවාරි මස…
View More නව කැළණි පාලමේ කොටසක් වසා දැමේඅක්රිය ණය 13%ක් දක්වා ඉහළට
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරනවා. ඔහු සඳහන් කළේ, ආර්ථික ස්ථාවරත්වය…
View More අක්‍රිය ණය 13%ක් දක්වා ඉහළටඅඩු මිලට වී ගත්තොත් අසාදු ලේඛනයට
රජය විසින් ලබා දී ඇති මිල ගණන් යටතේ වී මිල දී නොගන්නා වී මෝල් හිමියන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් අසාදු ලේඛනගත කිරීමට…
View More අඩු මිලට වී ගත්තොත් අසාදු ලේඛනයටතවදුරටත් වැසි රහිත කාලගුණයක්
අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ…
View More තවදුරටත් වැසි රහිත කාලගුණයක්අද පෙබරවරි දහවනදා, සෙනසුරාදා
හිරු නැගීම – 06:27 හිරු මුදුන් වීම – 12:23 හිරු බැසීම – 18:19 අද පෙබරවාරි 10, සෙනසුරාදා. ඔන්න මේ සතියත් ඉවර වෙලා සතියේ අග තමයි…
View More අද පෙබරවරි දහවනදා, සෙනසුරාදාස්වාධින ඉන්දීය සාගරයක් ගොඩ නැගීමට ජනපතිගෙන් යෝජනාවලියක්
ඉන්දියන් සාගරය ආශ්රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බව ජනාධිපති රනිල්…
View More ස්වාධින ඉන්දීය සාගරයක් ගොඩ නැගීමට ජනපතිගෙන් යෝජනාවලියක්අයිෆල් කුලුනේ කොටස් වලින් සැකසු ඔලිම්පික් පදක්කම්
2024 වසරේ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලියේ පදක්කම් සැකසීම සඳහා අයිෆල් කුලුන අලුත්වැඩියා කරන අවස්ථාවේදී ඉවත් කරන ලද යකඩ කොටස් යොදා ගෙන තිබෙනවා. ඔලිම්පික්…
View More අයිෆල් කුලුනේ කොටස් වලින් සැකසු ඔලිම්පික් පදක්කම්මුදල් කාරක සභාවේ සභාපති ධුරයට නැවතත් හර්ෂ
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා මහතා නැවතත් පත් කර තිබෙනවා. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ…
View More මුදල් කාරක සභාවේ සභාපති ධුරයට නැවතත් හර්ෂ
