Tesla සමාගමේ විද්‍යුත් මෝටර් රථ වලට සාපේක්ෂව ඩොලර් 4000ක් පමණ අඩුවට ලබා ගත හැකි විද්‍යුත් මෝටර් රථයක් Xiaomi විසින් හඳුන්වා දී තිබෙනවා. මෙම SU7 රථය…
View More Xiaomi සමාගමෙන් මිලෙන් අඩු විද්‍යුත් මෝටර් රථයක්Category: Science & Tech
සියලුම X premium පරිශීලකයන්ට Grok පහසුකම
මේ සතිය අග සිට සියලුම X premium පරිශීලකයන් සඳහා XAI සමාගමේ AI Chatbot එක වන Grok සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙන බව එහි හිමිකරු…
View More සියලුම X premium පරිශීලකයන්ට Grok පහසුකමහෙට සලොස්වක සඳට ග්‍රහණයක්
හෙට සලොස්වක සඳ ග්‍රහණයට ලක් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ සහ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී…
View More හෙට සලොස්වක සඳට ග්රහණයක්තෙවන වරටත් Facebook, Instagram බිඳ වැටෙයි
මේ මස තුල තෙවන වරටත් Facebook, Messenger සහ Instagram බිඳ වැටි ඇති බව වාර්තා වෙනවා. එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ, යුරෝපය පුරා සහ ආසියාවේ විශාල ප්‍රදේශවල පරිශීලකයින්ට…
View More තෙවන වරටත් Facebook, Instagram බිඳ වැටෙයිපසුගිය වසර මෑත ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස වාර්තාගත වෙයි
පසුගිය 2023 වසර මෑත ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) වාර්තාවක සඳහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2023 වසරේ දී ගෝලීය සාමාන්‍ය මතුපිට…
View More පසුගිය වසර මෑත ඉතිහාසයේ උණුසුම්ම වසර ලෙස වාර්තාගත වෙයිලිවීමෙන් මතක ශක්තිය වැඩි වන බවට අනාවරණයක්
ටයිප් නොකර පෑනක් හෝ පැන්සලක් භාවිතයෙන් අතින් ලිවීම හරහා පුද්ගලයන්ගේ ඉගෙනීම සහ මතකය වැඩි කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. යතුරුපුවරුවකින් ටයිප් කරන සහ…
View More ලිවීමෙන් මතක ශක්තිය වැඩි වන බවට අනාවරණයක්පියවි ඇසට පෙනෙන නෝවා පිපිරීමක් මේ වසරේදී
ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන පියවි ඇසට පෙනෙන නෝවා පිපිරීමක් මෙම වසරේ රාත්‍රී අහසේ දී දැක බලා ගැනීමට අවස්තාව උදා වන බව NASA ආයතනය සඳහන් කරනවා.…
View More පියවි ඇසට පෙනෙන නෝවා පිපිරීමක් මේ වසරේදීElon Musk ගේ Starship නැවත එන ගමනේදී විනාශ වෙයි
Elon Musk ගේ SpaceX ආයතනය විසින් අභ්‍යාවකාශගත කරන ලද Starship යානය පෘථිවිය වෙත නැවත එන ගමනේ දී විනාශ වී තිබෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ බොකා චිකා සිට…
View More Elon Musk ගේ Starship නැවත එන ගමනේදී විනාශ වෙයිනෙප්චූන් සහ යුරේනස් අතර නව චන්ද්‍රයන් තිදෙනෙක් සොයා ගැනේ
තාරකා විද්‍යාඥයින් විසින් නෙප්චූන් ග්‍රහයා වටා පරිභ්‍රමණය වන කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකු සහ යුරේනස් වටා ගමන් කරන කුඩා චන්ද්‍රයින් එකක් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව මේ…
View More නෙප්චූන් සහ යුරේනස් අතර නව චන්ද්‍රයන් තිදෙනෙක් සොයා ගැනේචිලී රාජ්‍යයේ මුහුද යටින් නව සත්ත්ව විශේෂ 100ක් සොයා ගැනේ – ඡායාරූප
මෑතකදී චිලි රාජ්‍යයේ වෙරළේ සිට Rapa Nui දක්වා විහිදෙන කිලෝමීටර් 2,900ක් දිග දිග දිය යට කඳු දාමයක් වන Nazca සහ Salas y Gómez Ridge හි…
View More චිලී රාජ්‍යයේ මුහුද යටින් නව සත්ත්ව විශේෂ 100ක් සොයා ගැනේ – ඡායාරූප
