වාණිජ අභ්‍යවකාශ ගවේෂණයේ නව පියවරක් සටහන් කරමින් නාසා ආයතනය සහ පෞද්ගලික සමාගමක් එක්ව පළමුවරට සඳ මතට රොබෝ යානයක් ගොඩබස්වා තිබෙනවා. අමෙරිකාවේ Intuitive Machines නැමති එම…
View More ඇමරිකානු පෞද්ගලික සමාගමක් සඳ මත යානයක් ගොඩබස්වයිCategory: Science & Tech
මඳ සරු භාවයෙන් පෙලෙන පිරිමින් සඳහා දැන් කෘතීම වෘෂණ කෝෂ
පුරුෂයන්ගේ මඳ සරු භාවයට විසඳුමක් ලෙස ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් රසායනාගාර පරිසරයක් තුල සාර්ථකව වෘෂණ කෝෂ යුගලයක් වර්ධනය කිරීමට සමත් වී තිබෙනවා. අලුත…
View More මඳ සරු භාවයෙන් පෙලෙන පිරිමින් සඳහා දැන් කෘතීම වෘෂණ කෝෂERS-2 චන්ද්‍රිකාව ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටේ
පුරෝගාමී යුරෝපීය චන්ද්‍රිකාවක් වන ERS-2 නමැති චන්ද්‍රිකාව ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටීමට නියමිත බවට වාර්තා වෙනවා. 1995 දී දියත් කරන විට අති නවීන…
View More ERS-2 චන්ද්‍රිකාව ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටේවායු දූෂණය හේතුවෙන් මල් වල සුවඳ වෙනස් වන ලකුණු
පොසිල ඉන්ධන දහනය සහ අනෙකුත් හේතූන් නිසා වායුගෝලයේ අහිතකර වායු සාන්ද්‍රණය දිනෙන් දින වැඩි වෙමින් යනවා. මෙම වායු දූෂණ තත්ත්ව හේතුවෙන් මල් වල සුවඳ ආදී…
View More වායු දූෂණය හේතුවෙන් මල් වල සුවඳ වෙනස් වන ලකුණුසහල් ඇතුලේ හරක් මස් හැදෙන අලුත්ම හයිබ්‍රිඩ් කෑම
ලෝකයේ දිනෙන් දින වැඩි වෙන ජනගහනයේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දැන් නූතන තාක්ෂණය යොදා ගෙන විවිධ පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේ පරීක්ෂණයක නියැලුණු කොරියානු…
View More සහල් ඇතුලේ හරක් මස් හැදෙන අලුත්ම හයිබ්‍රිඩ් කෑමAI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී වෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී ලෙස සලකන බව එක්සත් ජනපදයේ සන්නිවේදනය නියාමනය කරන ෆෙඩරල් නියෝජිතායතනය නිවේදනය කර තිබෙනවා. කීර්තිමත්…
View More AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී වෙයිසෙනසුරුගේ තවත් චන්ද්‍රයෙක් තුළ සැඟවුණු සාගරයක්
Star Wars කතා මාලාවේ එන Death Star ට සමාන දැවැන්ත ආවාටයක් සහිත සෙනසුරුගේ චන්ද්රක් වන Mimas හි කබොලට සැතපුම් ගණනක් යට සැඟවුණු සාගරයක් ඇති බව…
View More සෙනසුරුගේ තවත් චන්ද්‍රයෙක් තුළ සැඟවුණු සාගරයක්Tesla සමාගමෙන් රියදුරන්ට දැනුවත් කිරීමක්
සිය රියදුරන්ට Apple virtual Reality Headset පැළඳ රිය ධාවනය කිරීමෙන් වලකින ලෙස Tesla සමාගම විසින් දැනුම් දී තිබෙනවා. ඒ virtual Reality Headset පැළඳ සිටින රියදුරන්ගේ…
View More Tesla සමාගමෙන් රියදුරන්ට දැනුවත් කිරීමක්Facebook ට අදට වසර 20ක් සපිරෙයි
ලොව පුරා ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හැඳින්විය හැකි Facebook ට අදට වසර 20ක් සපිරෙනවා. 2004 වසරේ පෙබරවාරි හතරවැනි දිනක එවකට Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව…
View More Facebook ට අදට වසර 20ක් සපිරෙයිශ්රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් Google හි doodle එකක්
අදට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් දිනය නිමිත්තෙන් ඔන්න Google search engine එකේ තියෙන doodle එක ශ්‍රී ලංකා කොඩියෙන් හැඩ වෙලා තියෙනවා. ඒ doodle එක උඩ…
View More ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් Google හි doodle එකක්
