මේ සති අන්තයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත G20 සමුළුවට සහභාගී වීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉන්දියාවට පැමිණ තිබෙනවා. එම සමුළුවට පෙර රටවල්…
View More බයිඩන් සහ මෝදී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන්Category: International
වසර 140 කට පමණ පසු හොංකොං හි අධික වර්ෂාපතන තත්ත්වයක්
හොංකොං සහ දකුණු චීනයේ නගර කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ ඒ සමඟ දරුණු ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. හොංකොං හි උමං දුම්රිය…
View More වසර 140 කට පමණ පසු හොංකොං හි අධික වර්ෂාපතන තත්ත්වයක්උතුරු කොරියාව සිය ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයි
උතුරු කොරියාව විසින් සිය ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ එක්සත් ජනපදයට සහ ආසියානු රටවලට එරෙහිව සටන් කිරීම සඳහා…
View More උතුරු කොරියාව සිය ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයිජපානයත් සඳට රොකට්ටුවක් දියත් කරයි
අයහපත් කාලගුණය හේතුවෙන් අසාර්ථක වූ උත්සාහයන්ගෙන් ගෙන් පසුව අද දිනයේ සාර්ථව ලෑන්ඩරය (lander) සහිත රොකට්ටුවක් දියත් කිරීමට ජපානය සමත් වී තිබෙනවා. “Moon Sniper” ලෙස නම්…
View More ජපානයත් සඳට රොකට්ටුවක් දියත් කරයිරුසියානු ඩ්‍රෝන ප්‍රහාර වලින් එක් අයෙක් මරුට
යුක්රේනයේ ඔඩේසා හි ඉස්මයිල් ප්‍රදේශයට පැය 3 ක කාලයක් තිස්සේ එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර වලින් එක පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ කෘෂිකාර්මික…
View More රුසියානු ඩ්‍රෝන ප්‍රහාර වලින් එක් අයෙක් මරුටප්රංශයේ අබායා පැළඳි පාසල් සිසුවියන් 67 දෙනෙක් යළි නිවෙස් වලට
අබායා පැළඳ රජයේ පාසල් වලට පැමිණීම පසුගිය සතියේ ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් තහනම් කරමින් නිවේදනයක් කළත් නව වාරය සඳහා පාසල් ආරම්භ කළ ඊයේ දිනයේ සිසුන්…
View More ප්‍රංශයේ අබායා පැළඳි පාසල් සිසුවියන් 67 දෙනෙක් යළි නිවෙස් වලටඋතුරු කොරියානු නායකයා පුටින් හමුවීමේ අපේක්ෂාවෙන්
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මේ මාසයේ රුසියාවට යාමට සැලසුම් කර ඇති බව BBC වාර්තා කරනවා. මෙම හමුවේ දී…
View More උතුරු කොරියානු නායකයා පුටින් හමුවීමේ අපේක්ෂාවෙන්චීන ජනපති G20 සමුළුවට නොපැමිණීම ගැන බයිඩන් කනගාටුවෙන්
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත 2023 G20 සමුළුව සඳහා සහභාගී නොවීමට චීන ජනාධිපති සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත් වන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්…
View More චීන ජනපති G20 සමුළුවට නොපැමිණීම ගැන බයිඩන් කනගාටුවෙන්යුක්රේන ආරක්ෂක ඇමති ධුරය වෙනස් වෙයි
මෙතෙක් යුක්රේන ආරක්ෂක අමාත්‍ය ධුරය දරන ලද ඇලෙක්සි රෙස්නිකෝව් ව එම තනතුරින් ඉවත් කිරීමට පියවර ගත් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා. 2022 පෙබරවාරි…
View More යුක්රේන ආරක්ෂක ඇමති ධුරය වෙනස් වෙයියුක්රේනයට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
අද අලුයම යුක්රේනයේ ඔඩේසා කලාපයේ දකුණු ප්‍රදේශවල පිහිටි වරාය ආශ්රිත ප්‍රදේශ වලට රුසියාව විසින් පැය 3 හමාරක පමණ කාලයක් තිස්සේ ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති…
View More යුක්රේනයට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
