ලිබියාවේ ගංවතුර හේතුවෙන් සිදු වූ මරණ වලින් බහුතරයක් වළක්වා ගත හැකිව තිබූ බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කරනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ…
View More ලිබියාවේ මරණ බොහොමයක් වළක්වා ගත හැකිව තිබුණා – UNCategory: International
ලිබියාවේ වෙරලට මළ සිරුරු ගොඩ ගසයි
ලිබියාවේ Derna නගරයට ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 5,300 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙනවා. එහි ප්‍රාදේශීය අමාත්‍යවරයෙකු වන Hisham Chkiouat…
View More ලිබියාවේ වෙරලට මළ සිරුරු ගොඩ ගසයිNipah වෛරසය හේතුවෙන් කේරළය කැළඹෙයි
දුර්ලභ වෛරස කාණ්ඩයක් වන Nipah වෛරසය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වීමත් සමඟ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉන්…
View More Nipah වෛරසය හේතුවෙන් කේරළය කැළඹෙයිගංවතුරින් නිදහස ලද චීන කිඹුල්ලු
මෑතක දී චීනයට බලපෑම් එල්ල කළ Haikui සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ දකුණු චීනයේ අභිජනන ගොවිපලකින් කිඹුලන් 70 කට අධික සංඛ්‍යාවක් පැන…
View More ගංවතුරින් නිදහස ලද චීන කිඹුල්ලුකිම් ජොං උන් රුසියාවට
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඔහුට අයත් වෙඩි නොවදින දුම්රියෙන් දේශ සීමාව පසුකර රුසියාවට පැමිණ තිබෙනවා. නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී කොරියානු නායකයා රුසියානු…
View More කිම් ජොං උන් රුසියාවටලිබියාවට ප්‍රබල කුණාටුවක බලපෑම්
නැගෙනහිර ලිබියාවට බලපා ඇති ඩැනියල් නම් වූ ප්‍රබල කුණාටුවක් හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බවට වාර්තා වෙනවා. 2,000 කට ආසන්න පිරිසක් කුණාටුව හේතුවෙන්…
View More ලිබියාවට ප්‍රබල කුණාටුවක බලපෑම්උතුරු කොරියානු නායකයා රුසියාව වෙත සිය ගමන අරඹයි
උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීම සඳහා ව්ලැඩිවොස්ටොක් වෙත සිය ගමන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. කිම් ජොන් උන්ගේ…
View More උතුරු කොරියානු නායකයා රුසියාව වෙත සිය ගමන අරඹයිභූමිකම්පාව හේතුවෙන් අසරණ වූ මොරෝක්කොවට විදේශ ආධාර
මොරොක්කෝවේ භුමි කම්පාව හේතුවෙන් අසරණ වූ ජනතාවට බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලින් මේ වන විට ආධාර ලැබී ඇති බව මොරොක්කෝ…
View More භූමිකම්පාව හේතුවෙන් අසරණ වූ මොරෝක්කොවට විදේශ ආධාරරුසියාව විවේචනය නොකරමින් G20 සමුළුව යුද්ධය ගැන කතා කරයි
මේ වන විට යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට G20 සමුළුවට සහභාගී වන නායකයන් සිය එකඟත්වය පළ කර ඇති බවට ඉන්දීය…
View More රුසියාව විවේචනය නොකරමින් G20 සමුළුව යුද්ධය ගැන කතා කරයිමොරොක්කෝවේ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට
මොරොක්කෝවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 820 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම තුවාල ලැබූවන් සංඛ්‍යාව…
View More මොරොක්කෝවේ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පිරිස ඉහළට
