ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල සිර මැදිරි වල සිටින තවත් පලස්තීන ජාතිකයන් පිරිසක් නිදහස් කර තිබෙනවා. ඒ අතර 22…
View More ඊශ්‍රායලය විසින් පලස්තීන ක්‍රියාකාරිනියක නිදහස් කරයිCategory: International
ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි
පුද්ගලයින් 6 දෙනෙකු රැගත් ඇමරිකානු හමුදා ගුවන් යානයක් නිරිතදිග ජපානයේ යකුෂිමා දූපතට ආසන්නයේ දී කඩා වැටී තිබෙනවා. ජපාන වෙරළාරක්ෂක නිලධාරින් සදහන් කළේ දූපත ආසන්න මුහුදේ…
View More ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයිහිමාලයේ උමඟක සිර වී සිටි කම්කරුවන් පිරිස බේරා ගැනේ
දින 17ක් තිස්සේ කඩා වැටුණු හිමාලය උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනෙකු මුදා ගැනීමට ඉන්දියාවේ සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා. උත්තරකාන්ද් හි පිහිටා ඇති…
View More හිමාලයේ උමඟක සිර වී සිටි කම්කරුවන් පිරිස බේරා ගැනේප්රාණ ඇපකරුවන් හුවමාරුව දිගටම
හමාස් විසින් නිදහස් කරන ලද තවත් ප්‍රාණ ඇපකරුවන් 12දෙනෙක් ඊශ්‍රායලය වෙත ලඟා වී සිටින බව ඊශ්‍රායල රජය වාර්තා කරනවා. එම පිරිසට ඊශ්‍රායල ජාතිකයන් 10දෙනෙක් සහ…
View More ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව දිගටමඅයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මරණ 24ක්
මේ දිනවල ඉන්දියාවට බල පැවැත්වෙන අකුණු සහිත තද වැසි සහ හිම කැට වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු පමණ මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර…
View More අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මරණ 24ක්සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ වෙයි
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වූ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බව කටාර් රාජ්‍ය පවසනවා. ඊශ්‍රායලය විසින් පෙර එකඟ…
View More සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ වෙයිසටන් විරාමය අතරතුර පලස්තීනුවන් 117කට නිදහස
හමාස් සංවිධානය සහ ඊශ්‍රායල අතර සිදු වන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවේ තවත් එක් පියවරක් ලෙස ඊශ්‍රායලය විසින් තවත් පලස්තීනුවන් 39 දෙනෙක් නිදහස් කර තිබෙනවා. මේ සමඟම…
View More සටන් විරාමය අතරතුර පලස්තීනුවන් 117කට නිදහසකාන්තා හිංසනය නතර කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ විරෝධතා
කාන්තා හිංසනය නතර කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට මිනිසුන් දහස් ගණනක් සහභාගී වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ මස මුල…
View More කාන්තා හිංසනය නතර කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ විරෝධතාතවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස
හමාස් සංවිධානය භාරයේ සිටි තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 17දෙනෙක් නිදහස් කර…
View More තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහසයුක්රේනයට දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාව විසින් පසුගිය වසරේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව කියෙව් අගනුවරට දියත් කරන ලද ප්‍රබලතම ඩ්‍රෝන ප්‍රහාරය සෙනසුරාදා දියත් කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කියෙව්…
View More යුක්රේනයට දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරයක්
