යුධ ටැංකි සහ හමුදා විසින් වඩාත් දරුණු ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට මත්තෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයෙන් ඉවත් වන…
View More දකුණු ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකින් ඉවත් වන ලෙස දැනුම් දීමක්Category: International
ඊශ්‍රායලය සමස්ත ගාසා තීරය පුරාවට මෙහෙයුම් දියත් කරයි
පසුගිය සිකුරාදා දිනයේ සටන් විරාමය අවසන් කරමින් යළිත් ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර සටන් ආරම්භ වී තිබෙනවා. ඊශ්‍රායල හමුදා අංශ සඳහන් කරන්නේ මේ වන විට…
View More ඊශ්‍රායලය සමස්ත ගාසා තීරය පුරාවට මෙහෙයුම් දියත් කරයිමෝදී ප්‍රාන්ත තුනක බලය තහවුරු කර ගනී
ලබන වසරේ පැවැත්වෙන තීරණාත්මක මහ මැතිවරණයට පෙර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ හතරෙන් තුනක් ජයග්‍රහණය කිරීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) හැකි වී තිබෙනවා.…
View More මෝදී ප්‍රාන්ත තුනක බලය තහවුරු කර ගනීඅයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයකින් අයෙක් මරුට
ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන අසල පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය…
View More අයිෆල් කුලුන අසල පිහි ප්‍රහාරයකින් අයෙක් මරුටපිලිපීනයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අවදානමක්
සෙනසුරාදා පස්වරුවේ දකුණු පිලිපීනයේ Mindanao ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. කම්පනය හේතුවෙන් පිලිපීනයට, ඉන්දුනීසියාවට, මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සහ ජපානයේ…
View More පිලිපීනයේ ඇති වූ භූ කම්පනයක් හේතුවෙන් සුනාමි අවදානමක්ගිනිකොණදිග බංගලාදේශයේ භූ කම්පනයක්
සෙනසුරාදා පෙරවරු 9.35ට පමණ බංගලාදේශයේ ඩකා අගනුවර සහ ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ 5.6ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ කම්පනය…
View More ගිනිකොණදිග බංගලාදේශයේ භූ කම්පනයක්නේපාලයේ පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කරයි
නේපාලයේ පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම විවාහය සිදු වී ඇත්තේ නේපාලයේ බටහිර ලුම්ජුං දිස්ත්‍රික්කයේ පදිංචි තිස්පස් හැවිරිදි…
View More නේපාලයේ පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කරයිසටන් විරාම අවසන් වූ විගස පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතක තාවකාලික සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ සටන් යළි ආරම්භ වී තිබෙනවා. ගාසා තීරයේ සෞඛ්‍ය අංශ සඳහන්…
View More සටන් විරාම අවසන් වූ විගස පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයටසත් දින ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වෙයි
දින හතක සටන් විරාමයකින් පසුව ඊශ්‍රායලය විසින් යළිත් ගාසා තීරයට පහර දීම ආරම්භ කර තිබෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය විසින්…
View More සත් දින ඊශ්‍රායල හමාස් සටන් විරාමය අවසන් වෙයිඅමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කිසිංජර් ජිවිතක්ෂයට
ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරණයට විශේෂ හේතුවන් මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර ඔහු මිය යන…
View More අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කිසිංජර් ජිවිතක්ෂයට
