එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට…
View More ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් පිරිස අඩු කිරීමට පියවරCategory: International
ඉල්ලීම් ඉටු නොකළොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට අනතුරු ඇඟවීමක්
සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම් ඉටු නොකළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකුට පණපිටින් ගාසා තීරයෙන් පිටව යාමට ඉඩ නොදෙන බවට හමාස් සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදු…
View More ඉල්ලීම් ඉටු නොකළොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට අනතුරු ඇඟවීමක්ටොනාඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ හයක් මරුට
සෙනසුරාදා ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ (Tennessee) ප්‍රදේශ කිහිපයක් හරහා ඇති වූ ටොනේඩෝ සහ දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා…
View More ටොනාඩෝවක් හේතුවෙන් ඇමරිකාවේ හයක් මරුටගාසා තීරයේ අඩකට වැඩි පිරිසක් කුසගින්නෙන්
ගාසා තීරයට අවශ්‍ය මූලික පහසුකම් නිසියාකාරව නොලැබෙන හෙයින් මේ වන විට එහි අඩකට වැඩි පිරිසක් කුසගින්නේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දී…
View More ගාසා තීරයේ අඩකට වැඩි පිරිසක් කුසගින්නෙන්මානුෂිය සටන් විරාමයට ඇමරිකාව එරෙහි වෙයි
ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනාවට ඇමරිකාව එරෙහි වී…
View More මානුෂිය සටන් විරාමයට ඇමරිකාව එරෙහි වෙයිගාසා තීරයේ යළි සටන් විරාමයක් ගෙන ඒමට ඡන්දයක්
ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්දයක් පැවැත්වීමට සූදානම් වනවා.…
View More ගාසා තීරයේ යළි සටන් විරාමයක් ගෙන ඒමට ඡන්දයක්ඊශ්රායල අමාත්‍යවරයෙකුගේ පුතා ඝාතනය වෙයි
ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්ගේ පුත්‍රයා ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 25…
View More ඊශ්‍රායල අමාත්‍යවරයෙකුගේ පුතා ඝාතනය වෙයිපිපිරීමක් හේතුවෙන් සීෂෙල්ස් දිවයිනේ හදිසි තත්ත්වයක්
සීෂෙල්ස් හි ප්‍රධාන දූපත වන මහේ හි කාර්මික කලාපයක දැවැන්ත පිපිරීමක් හේතුවෙන් එහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පිපිරිම හේතුවෙන් මහේ දුපතේ නැගෙනහිර වෙරළ…
View More පිපිරීමක් හේතුවෙන් සීෂෙල්ස් දිවයිනේ හදිසි තත්ත්වයක්සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයේ ගංවතුර තත්ත්වයක්
ඉන්දියාවේ දකුණු වෙරළ තීරය හරහා හමා ගිය සුළි කුණාටුවක් හේතුවෙන් තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ස්ථාන රැසක ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ…
View More සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි නගරයේ ගංවතුර තත්ත්වයක්ගාසා තීරයට යළි ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
පවතින ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් ගාසා තීරය යළි ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත් වනු ඇති බව එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවනවා. මේ…
View More ගාසා තීරයට යළි ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට පත් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
