කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන BA.2.86 හි උපප්‍රභේදයක් ලෙස සැලකෙන JN.1 කොවිඩ් වෛරසය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් හමු වී තිබෙනවා. මෙම වෛරසය ආසාදනය වුණු රෝගීන් වාර්තා වී…
View More කේරලයෙන් නව කොවිඩ් ප්‍රභේදයක්Category: International
ඊශ්‍රායල හමුදාවන්ගෙන් විශාල අත්වැරැද්දක්
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. මෙලෙස මරා දමා ඇත්තේ…
View More ඊශ්‍රායල හමුදාවන්ගෙන් විශාල අත්වැරැද්දක්ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වෙයි
ජපානයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් ඊයේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා. ජපාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වන මොවුන්ට යෙන් මිලියන 500කට වඩා වැඩි මුදලක් පසුගිය වසර…
View More ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වෙයිඑක් ප්‍රාණ අපකරුවෙක්ගේ සිරුරක් සොයා ගත් බව ඊශ්‍රායලය කියයි
ඔක්තෝබර් 7 වනදා සුපර්නෝවා සංගීත උළෙලේ සිටිය දී හමාස් සාමාජිකයන් විසින් අල්ලා ප්‍රාණ ඇපකරුවෙක් ලෙස රඳවා තබා ගෙන සිටි එලියා ටොලෙඩානෝ ගේ සිරුර සොයා ගෙන…
View More එක් ප්‍රාණ අපකරුවෙක්ගේ සිරුරක් සොයා ගත් බව ඊශ්‍රායලය කියයිබයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කිරීමට අනුමැතිය
ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය විධිමත් කිරීමට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ කමිටු තුනක උපසභාපති ලෙස බයිඩන් කටයුතු…
View More බයිඩන්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය කිරීමට අනුමැතියකියෙව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක්
ඊයේ රාත්‍රියේ යුක්රේනයේ කියෙව් අගනුවරට දරුණු රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ පැවසුවේ ප්‍රහාරවලින් ළමුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් පනස්…
View More කියෙව් අගනුවරට රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක්පුද්ගලයන් දෙදෙනෙක් නිසා ඉන්දීය පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්
ඉන්දීය පාර්ලිමේන්තුවට අනවසරයෙක් කඩා වැදුණු දෙපිරිසක් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඔවුන් දෙදෙනා මහජන ගැලරියේ සිට එක්වරම මෙලෙස සභාගර්භය මධ්‍යයට කඩා වැදී ඇති…
View More පුද්ගලයන් දෙදෙනෙක් නිසා ඉන්දීය පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්ඊශ්රායලයට ගෝලීය සහාය අහිමි වෙමින් පවතින බව බයිඩන් කියයි
ගාසා තීරයට එල්ල කරන දරුණු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයට ගෝලීය සහාය අහිමි වෙමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ ඇමරිකාව…
View More ඊශ්‍රායලයට ගෝලීය සහාය අහිමි වෙමින් පවතින බව බයිඩන් කියයිගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුධයක
ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වී දින 66ක් මේ වන විට ගත වී ඇති අතර යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි ලෙස පිරිහී ගොස් ඇතැයි…
View More ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත අර්බුධයකචීන ජනපතිට එරෙහිව වියට්නාමයේ උද්ඝෝෂණ
චීන ජනපති ෂී ජින්පිං අද දින වියට්නාමයට රාජ්‍ය සංචාරයක නිරත වීම සඳහා එරටට පැමිණීමට නියමිතව තිබෙන අවස්තාවක ඔහුට එරෙහිව වියට්නාමයේ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙනවා.…
View More චීන ජනපතිට එරෙහිව වියට්නාමයේ උද්ඝෝෂණ
