ස්පාඤ්ඤයේ Valencia නගරයේ උස් මහල් නිවාස සංකීර්ණයක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහල් 14කින් යුත් ගොඩනැගිල්ලක ගින්න පැතිර…
View More ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්Category: International
චීනයේ භාණ්ඩ නෞකාවක් පාලමක ගැටී දෙදෙනෙක් මරුට
අද අලුයම දකුණු චීන අගනගරය වන Guangzhou හි දී හිස් බහාලුම් නෞකාවක් පාලමක ගැටීමෙන් පාලමේ කොටසක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදහන් වී තිබෙනවා. එසේම එක්…
View More චීනයේ භාණ්ඩ නෞකාවක් පාලමක ගැටී දෙදෙනෙක් මරුටබොම්බයි මොටයි වලටත් තහනමක්
දකුණු තමිල්නාඩු ප්‍රාන්තය විසින් බොම්බයි මොටයි හෙවත් cotton candy විකිණීම තහනම් කර තිබෙනවා. ඒ පරීක්ෂණ සඳහා යවන ලද බොම්බයි මොටයි සාම්පලවල රොඩමයින්-බී නම් පිළිකාකාරකය පවතින…
View More බොම්බයි මොටයි වලටත් තහනමක්තලෙයිබාන් පාලකයන් ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා ස්ථාන කොල්ලකයි
තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් ඩෝසර් කරමින් ඒවා තුල වූ පුරාවස්තු ලබා ගනිමින් සිටින බව චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා. ඔවුන්…
View More තලෙයිබාන් පාලකයන් ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යා ස්ථාන කොල්ලකයිවිරෝධතාවක් අතරතුර ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
විරෝධතා පාගමනක් පවත්වමින් සිටි ඉන්දීය ගොවීන්හට කඳුළු ගෑස් සහ ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ෆෙඩරල් ආණ්ඩුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව ගොවින්…
View More විරෝධතාවක් අතරතුර ගොවීන්ට කඳුළු ගෑස් ප්රහාරයක්කෝවිලකින් දුන් පූජාව ආහාරයට ගත් 200ක් රෝහලේ
බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බුල්දානා දිස්ත්‍රික්කයේ පිහිටි ලෝනාර් හි ආගමික උත්සවයක් අතරතුර කෝවිල විසින් ලබා දුන් ප්‍රසාද් හෙවත් පූජාව ආහාරයට ගැනීම හේතුවෙන් පුද්ගලයන් 200ක් රෝහල්…
View More කෝවිලකින් දුන් පූජාව ආහාරයට ගත් 200ක් රෝහලේඋතුරු ගාසා තීරයට ආහාර ආධාර ලබා දීම නවතියි
ලෝක ආහාර වැඩසටහන මඟින් උතුරු ගාසා තීරයට ආහාර ලබා දීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ උතුරු ගාසා තීරයේ වැසියන් අතර සාමය සම්පූර්ණයෙන්ම…
View More උතුරු ගාසා තීරයට ආහාර ආධාර ලබා දීම නවතියිඇෆ්ගනිස්ථානයේ නාය යෑමකින් පුද්ගලයන් 25ක් මරුට
නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ සිදු වූ නාය යෑමකින් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කරනවා.…
View More ඇෆ්ගනිස්ථානයේ නාය යෑමකින් පුද්ගලයන් 25ක් මරුටඉන්දියාව නැවතත් ලොකු ළුනු අපනයනයට සැරසෙයි
ඉන්දියාව නැවතත් ලොකු ලූනු අපනයනය කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා. කෙසේවෙතත් ලොකු ලූනු අපනයනය කිරීමේ තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් මෙහි දී සිදු නොවන බවයි…
View More ඉන්දියාව නැවතත් ලොකු ළුනු අපනයනයට සැරසෙයිපැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික ගැටුම් වලින් 64ක් ජීවිතක්ෂයට
පැපුවා නිව්ගිනියාහි කඳුකර ප්‍රදේශයක් වන එංගා පළාතේ හයිලන්ඩ්ස්හි ආදිවාසීන් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 64 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. එරට පොලිසිය සඳහන් කර ඇත්තේ…
View More පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික ගැටුම් වලින් 64ක් ජීවිතක්ෂයට
