ඉරාන ජනාධිපති ඇතුළු පිරිස මිය ගොස් ඇති බවට සැකයක්

ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග අනතුරට ලක්වූ හෙළිකොප්ටර් යානය වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා. එම හෙළිකොප්ටරය…

View More ඉරාන ජනාධිපති ඇතුළු පිරිස මිය ගොස් ඇති බවට සැකයක්

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් ගම්මාන හතක් හිස් වෙයි

ඉන්දුනීසියාවේ හල්මහේරා දූපතේ පිහිටි Ibu ගිනිකන්ද යළිත් පුපුරා ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එය අවට ගම්මාන හතක ජීවත් වන මිනිසුන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට…

View More ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් ගම්මාන හතක් හිස් වෙයි

ලොව පුරා මිලියන 75.9ක් අවතැන් වෙලා

ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් 2023 වසර අවසන් වනවිට ලොව පුරා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 75.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නෝර්විජියානු සරණාගත කවුන්සිලයේ අභ්‍යන්තර…

View More ලොව පුරා මිලියන 75.9ක් අවතැන් වෙලා

රතු පලස මතින් චීනයට ආ පුටින්

රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ චීනයට පැමිණ තිබෙනවා. එහි දී චීන ජනපති විසින් ඔහුව පූර්ණ හමුදා සංදර්ශන සහිතව රතු පලස මතින්…

View More රතු පලස මතින් චීනයට ආ පුටින්

III චාල්ස් රජුගේ පළමු නිල සිතුවම එළි දක්වයි

III චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසුව ඔහුගේ පළමු නිල සිතුවම පසුගිය අඟහරුවාදා දිනයේ එළිදක්වා තිබෙනවා. සෙන්ටිමීටර 230 x 165.5 ක විශාලත්වයෙන් යුතු මෙම සිතුවම නිර්මාණය කර…

View More III චාල්ස් රජුගේ පළමු නිල සිතුවම එළි දක්වයි

ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 12ක් මරුට

ඉන්දියාවේ මුම්බායි හි දරුණු කුණාටුවක් අතරතුර ඉන්ධන පිරවුම්හලක දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. බලධාරීන් සඳහන් කළේ අනතුරින් පුද්ගලයන්…

View More ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 12ක් මරුට

උතුරු කොරියාවේ කාන්තාවන්ට රතු ලිප්ස්ටික් තහනම් වෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එරට කාන්තාවන්ට රතු තොල් සායම් (Lipstick) භාවිතය තහනම් කර තිබෙනවා. රතු තොල් ආලේපන හරහා කාන්තාවන්ව වඩාත් කැපී පෙනෙන ආකාරයට…

View More උතුරු කොරියාවේ කාන්තාවන්ට රතු ලිප්ස්ටික් තහනම් වෙයි

රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරයි

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක සිය බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්. ප්‍රහාරයෙන් පසු ප්‍රදේශයේ ස්ථාන…

View More රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරයි

ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරින් පුද්ගලයන් 50ක් මරුට

සෘතුමය වර්ෂාපතනය නිසා ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ උතුරු බග්ලාන් පළාතේ අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. තවත් බොහෝ…

View More ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුරින් පුද්ගලයන් 50ක් මරුට

ඉන්දීය හමුදා මාලදිවයිනෙන් ඉවත්ව යයි

ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව මාලදිවයිනෙන් සිය හමුදාවෙන් ඉවත් කර ගෙන තිබෙනවා. පසුගිය වසරේ චීන මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුයිසු බලයට…

View More ඉන්දීය හමුදා මාලදිවයිනෙන් ඉවත්ව යයි