ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ උෂ්ණත්වය අද දිනයේ සෙල්සියස් අංශක 52.3 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. වයඹදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට රතු අනතුරු ඇඟවීමක් නිකුත්…
View More දිල්ලියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළටCategory: International
යුක්රේනයට මිසයිල දෙන බටහිර රටවලට පුටින් අනතුරු අඟවයි
බටහිර රටවල් විසින් යුක්රේනයට ලබා දුන් මිසයිල රුසියාවට එරෙහිව භාවිතා කළ හොත් ඇති විය හැකි භයානක තත්ත්වයක් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.…
View More යුක්රේනයට මිසයිල දෙන බටහිර රටවලට පුටින් අනතුරු අඟවයියුක්රේනය F-16 ප්‍රහාරක ජෙට් යානා සැපයුමක් බලාපොරොත්තුවෙන්
යුක්රේනයට අවශ්‍ය F-16 ප්‍රහාරක ජෙට් යානාවල පළමු සැපයුම ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව Kyiv හි ආරක්ෂක අමාත්‍ය Rustem Umerov සඳහන් කරනවා. රොයිටර් පුවත්…
View More යුක්රේනය F-16 ප්‍රහාරක ජෙට් යානා සැපයුමක් බලාපොරොත්තුවෙන්Remal සුළි කුණාටුව හේතුවෙන් බංගලාදේශයට දැඩි හානි
Remal සුළි කුණාටුව ගොඩබිමට පැමිණීම හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට දැඩි සුළං සහ වර්ෂාපතන තත්ත්වයක් ඇති වී තිබෙනවා. බංග්ලාදේශ බලධාරීන් සඳහන් කරන්නේ කුණාටුව හේතුවෙන්…
View More Remal සුළි කුණාටුව හේතුවෙන් බංගලාදේශයට දැඩි හානිඉරාන ජනපතිගේ මරණයට හේතු වූ අනතුර ගැන පළමු වාර්තාව එළියට
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ පළමු වාර්තාව නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ හෙලිකොප්ටරය නියමිත මාර්ගයේ ගමන් කර…
View More ඉරාන ජනපතිගේ මරණයට හේතු වූ අනතුර ගැන පළමු වාර්තාව එළියටයුක්රේනයට ඩොලර් මිලියන 270ක යුධ ආධාර
යුක්රේනය සඳහා ඩොලර් මිලියන 270කට අධික තවත් යුද ආධාර පැකේජයක් ලබාදීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා. ඊට මිලිමීටර 155 කාලතුවක්කු උණ්ඩ, ගුවන් බෝම්බ සහ ගොඩබිම් වාහන…
View More යුක්රේනයට ඩොලර් මිලියන 270ක යුධ ආධාරබ්රිතාන්ය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන ජූලි 4 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පවසා සිටියා. බ්‍රිතාන්‍යයේ මේ…
View More බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයිඅයර්ලන්තය, ස්පාඤ්ඤය සහ නෝර්වේ පලස්තීන රාජ්‍යය පිළිගනී
අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ නෝර්වේ රටවල් විසින් තමන් පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර තිබෙනවා. ස්පාඤ්ඤයේ අගමැති පේද්රෝ සැන්චෙස් පැවසුවේ ගාසා තීරයේ පවතින ඊශ්‍රායල…
View More අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ නෝර්වේ පලස්තීන රාජ්‍යය පිළිගනීවියට්නාමයේ ජනාධිපති ධුරය To Lam ට
වියට්නාමයේ ජාතික සභාව විසින් බදාදා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය To Lam ව එරට ජනාධිපතිවරයා ලෙස පත් කර තිබෙනවා. පැවැත්වූ රහස් ඡන්දයක දී සභාවේ නියෝජිතයන් 473…
View More වියට්නාමයේ ජනාධිපති ධුරය To Lam ටඉරාන ජනාධිපති මිය ගිය බවට තහවුරු වෙයි
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි…
View More ඉරාන ජනාධිපති මිය ගිය බවට තහවුරු වෙයි
