කටාර්හි විශාලතම ගෑස් කම්හලේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 66 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වෙනවා. ඉරිදා රාත්‍රියේ රාස් ලෆාන් කාර්මික…
View More කටාර්හි ගෑස් පිපිරීමෙන් 13ක් ජීවිතක්ෂයටCategory: International
චීනයේ ෂින්ජියැං හි භූ කම්පනයක්
චීනයේ නැගෙනහිර ෂින්ජියැං හි ටර්පන් නගරය අසල රික්ටර් මාපකයේ 5ක භූ කම්පනයක් සිදුව ඇතයි වාර්තා වෙනවා. එරට වේලාවෙන් අද (29) පස්වරු 2.55ට පමණ මෙය හටගෙන…
View More චීනයේ ෂින්ජියැං හි භූ කම්පනයක්රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ හතරක් ජීවිතක්ෂයට
කියෙව් සහ ඒ අවට ප්‍රදේශවලට එල්ල වූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි…
View More රුසියානු ප්‍රහාරවලින් යුක්රේනයේ හතරක් ජීවිතක්ෂයටබොරතෙල් මිල යළිත් ඩොලර් 100 පසු කරයි
ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අදත් (18) ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, අද උදෑසන 7.40 වන විට, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපොළේ බොරතෙල් බැරලයක…
View More බොරතෙල් මිල යළිත් ඩොලර් 100 පසු කරයිමෝදි ලොව වටා රාජතාන්ත්‍රික සංචාරයකට සැරසෙයි
ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවලට දින හයක…
View More මෝදි ලොව වටා රාජතාන්ත්‍රික සංචාරයකට සැරසෙයිවිජේගේ TVK පක්ෂය වාර්තා තබමින් තමිල්නාඩුවේ බලය අල්ලයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි දී සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය…
View More විජේගේ TVK පක්ෂය වාර්තා තබමින් තමිල්නාඩුවේ බලය අල්ලයිපිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
එරට වේලාවෙන් අද පස්වරු 02.09 ට පමණ මධ්‍යම පිලිපීන දූපතක් වන සමාර් හි රික්ටර් මාපකයේ 6.1 ක භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. පළාතේ වෙරළබඩ නගරයක් වන…
View More පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවෙයි
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් ඉරානය අමෙරිකා එක්සත් ජනපදය සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති…
View More ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවෙයිජපානයේ හොකයිඩෝ දූපත් කලාපයේ ප්‍රබල භූ කම්පනයක්
උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙම කම්පනයෙන් කිසිදු දේපල හානියක් හෝ ජීවිත…
View More ජපානයේ හොකයිඩෝ දූපත් කලාපයේ ප්‍රබල භූ කම්පනයක්රුසියානු ප්‍රහාර වලින් යුක්රේනයේ හතක් ජීවිතක්ෂයට
රුසියාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් යුක්රේනය පුරා පුද්ගලයන් හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ මුළු රාත්‍රිය පුරාම…
View More රුසියානු ප්‍රහාර වලින් යුක්රේනයේ හතක් ජීවිතක්ෂයට
