TikTok ගැන ට්‍රම්ප් සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

මේ දිනවල කතා බහට ලක්වෙන රාජ තාන්ත්‍රික ගැටළුවක් බවට පත්ව ඇති TikTok සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති Xi Jinping අතර දුරකථන සාකච්ඡාවක්…

View More TikTok ගැන ට්‍රම්ප් සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

දකුණු ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක්

දකුණු ලෙබනනය ඉල්ලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. දකුණු ලෙබනනයේ වූ හිස්බුල්ලා සංවිධානයේ මුලස්ථාන කිහිපයක් ඉල්ලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල…

View More දකුණු ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක්

රුසියාවට රික්ටර් මාපක 7.8ක භූ කම්පනයක්

රුසියාවේ කම්චැට්කාහි රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. කලාපයේ අගනුවර වන පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට කිලෝමීටර් 128 ක් නැගෙනහිරින් සහ කිලෝමීටර් 10 ක්…

View More රුසියාවට රික්ටර් මාපක 7.8ක භූ කම්පනයක්

ඊශ්‍රායලය ගාසා නගරයේ විශාල පරිමානයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි

දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් ගාසා නගරය වෙත ඊශ්‍රායලය විසින් දියත් කර තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන…

View More ඊශ්‍රායලය ගාසා නගරයේ විශාල පරිමානයේ ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි

මාස 06කට වඩා තනතුරේ ඉන්නේ නැහැ – Karki

තමන් මාස හයකට වඩා වැඩි කාලයක් එම තනතුරේ රැඳී නොසිටින බව නේපාලයේ අලුතින් පත් කරන ලද අන්තර්කාලීන අගමැතිනිය පවසනවා. ඇය දිවුරුම් දිමනේ පසු පළමු වරට…

View More මාස 06කට වඩා තනතුරේ ඉන්නේ නැහැ – Karki

ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ භූමිකම්පාවක් හටගෙන තිබෙනවා. ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානයට අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකගේ 5.8ක්…

View More ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ භූ කම්පනයක්

පාකිස්තානයේ ගංවතුර හේතුවෙන් මිලියන දෙකක ජනතාවක් ඉවත් කරයි

පාකිස්තානයේ පන්ජාබ් පළාතට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් ඉවත් කර තිබෙනවා. එසේම සින්ද් පළාතේ තවත් 150,000 ක් ඉවත් කර ඇති බව…

View More පාකිස්තානයේ ගංවතුර හේතුවෙන් මිලියන දෙකක ජනතාවක් ඉවත් කරයි

චීන ජාතිකයන්ට Nasa තහනම් වෙයි

ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන Nasa, වලංගු ඇමරිකානු වීසා බලපත්‍ර සහිත චීන පුරවැසියන්ට එහි සේවය කිරීම සීමා කර තිබෙනවා. කොන්ත්‍රාත්කරුවන් ලෙස හෝ පර්යේෂණ සඳහා දායක වන…

View More චීන ජාතිකයන්ට Nasa තහනම් වෙයි

Charlie Kirk වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙක් වූ චාලි කර්ක් (Charlie Kirk) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අමෙරිකාවේ Utah ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක්…

View More Charlie Kirk වෙඩි තබා ඝාතනය කරයි

පෝලන්තය රුසියානු ඩ්‍රෝන යාන වලට පහර දෙයි

රුසියාව බටහිර යුක්රේනයට එල්ල කළ ප්‍රහාර අතරතුර රුසියානු ඩ්‍රෝන යානා නැවත වරක් පෝලන්ත ගුවන් සීමාව හරහා ගොස් ඇතැයි පෝලන්තය චෝදනා කරනවා. මෙම ඩ්‍රෝන යානා කිහිපයකට…

View More පෝලන්තය රුසියානු ඩ්‍රෝන යාන වලට පහර දෙයි