කලාපීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කරන්න ඉන්දියාව තීරණය කරයි

කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල්…

View More කලාපීය ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතා කරන්න ඉන්දියාව තීරණය කරයි

පිලිපීනයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 26ක් ජීවිතක්ෂයට

මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 150 කට ආසන්න පිරිසක්…

View More පිලිපීනයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 26ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 38කට අධික පිරිසක් සිරවී ඇතැයි වාර්තා වෙනවා. පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි…

View More ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Vijay ගේ රැළියක ඇති වූ තෙරපීමකින් 36ක් මරුට

දමිල සිනමාවේ තරුවක් වන Vijay විසින් පවත්වන ලද දේශපාලන රැළියක දී තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති මෙම…

View More Vijay ගේ රැළියක ඇති වූ තෙරපීමකින් 36ක් මරුට

TikTok විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

TikTok හි ඇමරිකානු කොටස් විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. එසේම චීනය ද මේ සඳහා සහය පළ කරන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා…

View More TikTok විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

ප්‍රංශයේ හිටපු ජනපති Nicolas Sarkozy ට වසර පහක සිර දඬුවමක්

ප්‍රංශයේ හිටපු ජනපති Nicolas Sarkozy ට වසර පහක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගෙන් යුරෝ මිලියන ගණනක නීති විරෝධී අරමුදල් ලබා…

View More ප්‍රංශයේ හිටපු ජනපති Nicolas Sarkozy ට වසර පහක සිර දඬුවමක්

දකුණු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

යේමනය විසින් දකුණු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රතු මුහුදේ වෙරළ…

View More දකුණු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

Ragasa චණ්ඩ කුණාටුවෙන් තායිවානයේ 15ක් ජීවිතක්ෂයට

Ragasa චණ්ඩ කුණාටුව හේතුවෙන් තායිවානයේ මේ වන විට 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඟහරුවාදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා නැගෙනහිර තායිවානයේ…

View More Ragasa චණ්ඩ කුණාටුවෙන් තායිවානයේ 15ක් ජීවිතක්ෂයට

වසරේ දැවැන්තම කුණාටුව Ragasa වලට හොංකොං සහ දකුණු චීනය සූදානම් වෙයි

සුපිරි කුණාටුවක් (Super Typhoon) ලෙස හැඳින්වෙන Ragasa කුණාටුවට හොංකොං සහ දකුණු චීනය සූදානම් වෙනවා. මෙය මේ වසරේ මෙතෙක් පැමිණි මෙම වසරේ ප්‍රබලම කුණාටුව ලෙසයි හැඳින්වෙන්නේ.…

View More වසරේ දැවැන්තම කුණාටුව Ragasa වලට හොංකොං සහ දකුණු චීනය සූදානම් වෙයි

H-1B වීසා කාණ්ඩයට වාර්ෂිකව ඩොලර් 100,000ක ගාස්තුවක්

පුහුණු සේවකයන් සඳහා ඇමරිකාව විසින් ලබා දෙන H-1B වීසා අයදුම්කරුවන් සඳහා වාර්ෂිකව ඩොලර් 100,000ක ගාස්තුවක් ගෙවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. එම නියෝගයේ සඳහන් වෙන්නේ…

View More H-1B වීසා කාණ්ඩයට වාර්ෂිකව ඩොලර් 100,000ක ගාස්තුවක්