පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකත්වයෙන් යුත් සන්ධානයේ නාමයෝජනා ලැබූ CP රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ නව උපජනධිපතිවරයා ලෙස තේරී පත් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉහළ සහ පහළ මන්ත්‍රී…
View More CP රාධක්‍රිෂ්ණන් ඉන්දියාවේ නව උපජනපති ධුරයටCategory: International
ගාසා නගරයේ සියලුම පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස නියෝගයක්
ගාසා නගරයේ සියලුම පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව විසින් නියෝග කර තිබෙනවා. ඒ ඊශ්‍රායල හමුදාව විශාල යුධ බලකායක් සමඟ එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමට…
View More ගාසා නගරයේ සියලුම පදිංචිකරුවන්ට වහාම ඉවත් වන ලෙස නියෝගයක්නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයි
නේපාල රජය විසින් පසුගිය දා Facebook, WhatsApp, X ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පැනවූ තහනම ඉවත් කර තිබෙනවා. ඒ නේපාල තරුණයන් විසින් ඊයේ සිදු කළ…
View More නේපාලය සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයිජපාන අගමැති Shigeru Ishiba ඉල්ලා අස්වෙයි
ජපාන අගමැති Shigeru Ishiba ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (LDP) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. එක්සත් ජනපදය සමඟ ඇති කරගත් තීරුබදු ගිවිසුමක් නිසි ලෙස…
View More ජපාන අගමැති Shigeru Ishiba ඉල්ලා අස්වෙයියුක්රේනයේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට රුසියාව පහර දෙයි
යුක්රේනයේ කියෙව් අගනුවර පිහිටි රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලින් එකකට රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය හේතුවෙන් නගරයේ මධ්‍යම ප්‍රදේශ වලට ප්‍රහාර…
View More යුක්රේනයේ ප්‍රධාන රජයේ ගොඩනැගිල්ලකට රුසියාව පහර දෙයිහිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක්
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සමේ පිළිකා සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වෙනවා. ඔහුගේ ප්‍රකාශිකාව සඳහන් කළේ බයිඩන්ට මෝස් සැත්කමක් සිදු කළ බවයි. පිළිකාවක් ඇති…
View More හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක්Elon Musk ලෝකයේ පළමු ට්‍රිලියනපතියා වෙන ලකුණු
Tesla සමාගමේ හිමිකාරිත්වය දරන Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා වෙතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒ ඉදිරි දශකය තුළ Tesla සමාගම සිය අරමුණු වලට යන්නේ නම් Elon…
View More Elon Musk ලෝකයේ පළමු ට්‍රිලියනපතියා වෙන ලකුණුරාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාව ජීවිතක්ෂයට
බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව 92 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වුණු දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති…
View More රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාව ජීවිතක්ෂයටAnutin Charnvirakul තායිලන්ත අගමැති ධූරයට
ධනවත් ව්‍යාපාරිකයෙක් වන Anutin Charnvirakul ව තායිලන්ත පාර්ලිමේන්තුව විසින් එරට නව අගමැති ලෙස නම් කර තිබෙනවා. ඔහු පසුගිය වසර දෙකක කාලය තුළ තායිලන්ත අගමැති ධුරය…
View More Anutin Charnvirakul තායිලන්ත අගමැති ධූරයටඇමරිකාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවට චීනයට චෝදනාවක්
චීන ජනාධිපති ෂී ජින්පිං රුසියානු සහ උතුරු කොරියානු නායකයින් සමඟ එක්ව එක්සත් ජනපදයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා. චීනයේ…
View More ඇමරිකාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන බවට චීනයට චෝදනාවක්
