ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරඟය අතරතුර දී ඇති ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන්ට මෙවර ලෝක කුසලානයේ ඉදිරි තරඟය අහිමි වී…
View More බංගලාදේශ නායකයාට ලෝක කුසලානයේ ඉදිරි තරඟ අහිමි වෙයිCategory: Sports
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියට අනුව පැවරී ඇති බලතල මත ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්කෝලි සිය 49වැනි ශතකය වාර්තා කරයි
ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවති තරඟයේ දී ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි සිය 49 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඔහු…
View More කෝලි සිය 49වැනි ශතකය වාර්තා කරයිෂම්මිගෙන් ජනපතිට ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා/ ක්‍රීඩා අමාත්‍යාංශයේ අහිතකර බලපෑම්වලින් ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම අභියෝගයකට…
View More ෂම්මිගෙන් ජනපතිට ලිපියක්ශ්රී ලංකා රග්බි තහනම ඉවතට
ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරනවා. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ‘කායිස් අල්…
View More ශ්‍රී ලංකා රග්බි තහනම ඉවතටක්රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා…
View More ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වෙයිඉන්දියාවට ලකුණු 302ක දැවැන්ත ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 302ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා. දක්ෂ ඉන්දීය පන්දු යවන්නන්…
View More ඉන්දියාවට ලකුණු 302ක දැවැන්ත ජයක්අන්කල් පර්සිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව
අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට උපහාර දැක්වීම පිණිස ඉන්දියාව සමඟ අද පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කළු පටි පැළඳ ක්‍රීඩා කිරීමට තීරණය කර…
View More අන්කල් පර්සිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරවලංකා T-10 තරඟාවලියට දින නියම වෙයි
පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා T-10 ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන දෙසැම්බර් මස 12 වන දා සිට 23 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව…
View More ලංකා T-10 තරඟාවලියට දින නියම වෙයිරග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට
2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමිනුයි. මෙම ජයග්‍රහණයත්…
View More රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට
