පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල…
View More බබාර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයිCategory: Sports
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරඟයට
2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අද ඉන්දියාව සමත් වුණා. ඒ අද පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම…
View More ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරඟයටකෝලි සිය 50 වැනි ශතකය වාර්තා කරයි
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.…
View More කෝලි සිය 50 වැනි ශතකය වාර්තා කරයිලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද සිට
2023 ලෝක කුසලාන පිරිමි එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරඟ අද සිට ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු තරඟය ඉන්දියාව සහ නවසීන්තය අතර තරගය…
View More ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද සිටශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවටශ්රී ලංකා කණ්ඩායමට ශූරයන්ගේ කුසලානයත් අහිමි වෙයි
ශ්‍රී ලංකාවට 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට තිබු අවසන් අවස්ථාව අහිමි වී තිබෙනවා. 2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව…
View More ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරයන්ගේ කුසලානයත් අහිමි වෙයිශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කිසිදු බාහිර බලපෑමක් තිබුණේ නැහැ – මහේල
දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලෙස කිසිදු බාහිර බලපෑමක් නොතිබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසනවා. කණ්ඩායමේ නිත්‍ය නායකයා…
View More ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට කිසිදු බාහිර බලපෑමක් තිබුණේ නැහැ – මහේල2024 දී ශ්‍රී ලංකා ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්
2024 වසරේ දී නව ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.…
View More 2024 දී ශ්‍රී ලංකා ක්‍රීඩා විශ්වවිද්‍යාලයක්ICC හි ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවෙයි
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ICC මණ්ඩලය අද රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා…
View More ICC හි ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටුවෙයිශ්රී ලංකා ක්‍රිකට් ආයතනයට අධ්‍යක්ෂක මණ්ඩලයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදු කිරීම, පාලනය කිරීම සහ අධීක්ෂණය සඳහා 18 දෙනෙකු ගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලයක් පත් කළ යුතු බව සකස් කර ඇති…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අධ්‍යක්ෂක මණ්ඩලයක්
