2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද පැවත්වුනා. කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන්…
View More එක්දින ශූරයන් පරදවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයCategory: Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඓතිහාසික ජයක්
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඒ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය…
View More ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඓතිහාසික ජයක්නෙදර්ලන්තය පරදවමින් සිංහයන්ට ජය
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය වන ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර අද පැවැත්වුණා. එහි දී කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව…
View More නෙදර්ලන්තය පරදවමින් සිංහයන්ට ජයමාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට
2024 IPL සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙන බව වාර්තා වෙනවා. මෙවර කණ්ඩායමේ…
View More මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරටධනුෂ්කගේ ක්‍රිකට් තහනම ගැන ඇමති කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රීඩා තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිමය බලයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ…
View More ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ගැන ඇමති කියයිICC ලෝක කුසලානයේ නවතම ලකුණු සටහන
ඊයේ නෙදර්ලන්තය විසින් ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 38 කින් පරාජයට පත් කිරීමත් සමඟ 2023 ලෝක කුසලාන ලකුණු සටහනේ දැවැන්ත පෙරළියක් ඇති වුණා. නෙදර්ලන්තයේ එම…
View More ICC ලෝක කුසලානයේ නවතම ලකුණු සටහනධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ඒ ඔස්ට්‍රේලියාවේදී ඔහුට එල්ල…
View More ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතටඔලිම්පික් උළෙලට අලුතින් එකතු වෙන ක්‍රිකට්
ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිල අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික්…
View More ඔලිම්පික් උළෙලට අලුතින් එකතු වෙන ක්රිකට්දසුන් වෙනුවට කණ්ඩායමට එන චාමික
2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා දසුන් ශානක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අනුමැතිය ලබා…
View More දසුන් වෙනුවට කණ්ඩායමට එන චාමිකඅද ඩොලරයට ලැබුණු වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව අද…
View More අද ඩොලරයට ලැබුණු වටිනාකම
