ඔක්තෝබර් මාසය තුළ වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ඒ…
View More වළයාකාර සූර්යග්‍රහණයක් සහ අර්ධ චන්ද්‍රග්‍රහණයක්Category: Science & Tech
භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ට
මෙම වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය Pierre Agostini, Ferenc Krausz සහ Anne L’Huillier යන විද්‍යාඥයන් තිදෙනාට හිමි වී තිබෙනවා. ඒ පරමාණු තුළ ඇති…
View More භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ටmRNA එන්නත් සොයා ගත් විද්‍යාඥයන් දෙදෙනෙක්ට නොබෙල් ත්‍යාග
2023 වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට හංගේරියානු සම්භවයක් ඇති Katalin Kariko සහ එක්සත් ජනපදයේ Drew Weissman යන විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. Covid 19…
View More mRNA එන්නත් සොයා ගත් විද්‍යාඥයන් දෙදෙනෙක්ට නොබෙල් ත්‍යාගMeta සමාගම සිය යෙදවුම් වලට එකතු කරන නවතම AI විශේෂාංග
Meta Connect 2023 යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් Meta සමාගම විසින් සිය සමාජ ජාලා යෙදවුම් වන WhatsApp, Facebook messenger, Instagram යන ඒවාට ඉදිරියේ දී හඳුන්වා දීමට…
View More Meta සමාගම සිය යෙදවුම් වලට එකතු කරන නවතම AI විශේෂාංගiOS 17 එළි දැක්වෙයි
පසුගිය 18 වන දා සිට Apple සමාගම විසින් සිය නවතම software version එක වන iOS 17 හඳුන්වා දී තිබෙන අතර Apple පරිශීලකයන්ට එය සිය නවතම…
View More iOS 17 එළි දැක්වෙයිX පරිශීලකයන් සියල්ලටම මාසික ගාස්තුවක්
ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu සහ X නැතහොත් Twitter හි හිමිකරු Elon Musk අතර පැවති සාකච්ඡාවක දී සියලුම පරිශීලකයින් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් පිළිබඳව…
View More X පරිශීලකයන් සියල්ලටම මාසික ගාස්තුවක්WhatsApp අලුතින් හඳුන්වා දෙන Channels
දිනෙන් දින අලුත් වෙන WhatsApp විසින් සිය නවතම විශේෂාංගයක් ලෙස channels හඳුන්වා දී තිබෙනවා. WhatsApp Channel වල හිමිකරුවන්ට තමාගේ channel එක හරහා එහි සිටින participants…
View More WhatsApp අලුතින් හඳුන්වා දෙන ChannelsiPhone 15 එළි දැක්වූ Apple Event 2023
තාක්ෂණික ලෝකයේ දැවැන්තයෙකු වන Apple විසින් බොහෝ දෙනා බලා සිටි iPhone 15 දුරකථන මාලාව (iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, සහ iPhone 15…
View More iPhone 15 එළි දැක්වූ Apple Event 2023මුල් වරට ඩිම්බ සහ ශුක්‍රානු නොමැතිව කෘතීම මිනිස් කලලයක්
මානව ශුක්‍රානු සහ ඩිම්බ මෙන්ම වර්ධනය සඳහා ගර්භාෂයක් ද භාවිතා නොකරමින් මානව කලලයට සමාන ජීවියෙක් වර්ධනය කර ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. මේ සම්බන්ධව පරීක්ෂණ…
View More මුල් වරට ඩිම්බ සහ ශුක්‍රානු නොමැතිව කෘතීම මිනිස් කලලයක්X සිය පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත රැස් කිරීමට යයි
මින් පෙර Twitter ලෙස හඳුන්වන ලද X සමාජ මාධ්‍ය ජාලය සිය නව රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy) යටතේ පරිශීලකයන්ගේ මුහුණේ ඡායාරුපයක් වැනි පෞද්ගලික දත්ත රැස් කරනු…
View More X සිය පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත රැස් කිරීමට යයි
