iPhone 15 දුරකථන මාලාව සහ නවතම Apple smartwatch එළි දැක්වන දිනය සම්බන්ධයෙන් සිය පරිශීලකයන් දැනුවත් කරමින්නිවේදනයක් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව…
View More iPhone 15 එළි දකින දවස මෙන්නCategory: Science & Tech
Threads සඳහාත් දැන් web version එකක්
පසුගිය දා Meta සමාගම විසින් හඳුන්වා දුන් නවතම යෙදවුම වන Threads සමාජ මාධ්‍ය වෙත දැන් web browser වලින් ද පිවිසීමේ හැකියාව සකස් කර තිබෙන බව…
View More Threads සඳහාත් දැන් web version එකක්නිව් යෝර්ක් නගරයේ TikTok තහනම් වෙයි
චීනයෙන් ඇති විය හැකි ආරක්ෂක තර්ජන වළක්වාලීමේ අරමුණින් එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන…
View More නිව් යෝර්ක් නගරයේ TikTok තහනම් වෙයිMessenger අලුත් වෙන්නයි යන්නේ
සමාජ මාධ්‍ය අතරේ වඩා කැපී පෙනෙන App එකක් තමයි Messenger කියන්නේ. , එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට Messenger අලුත් වෙනවා කියලා තමයි ෆේස්බුක්…
View More Messenger අලුත් වෙන්නයි යන්නේOpen AI විසින් Android සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයි
ChatGPT ගෙන එන Open AI සමාගම විසින් Android සඳහා ද ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. 2022 වසරේ ඔක්තෝම්බර් සිට මේ වන තෙක්…
View More Open AI විසින් Android සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙයිමෙටා සමාගමට ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් නියෝගයක්
Facebook හි හිමිකාරිත්වය දරන Meta සමාගමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක එනම් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.…
View More මෙටා සමාගමට ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් නියෝගයක්TikTok ත් අලුත් විශේෂාංගයක් ඉදිරිපත් කරයි
සමාජ මාධ්‍ය දැවැන්තයින් සිය සමාජ ජාල වල වෙනස්කම් රාශියක් සිදු කරන පසුබිමක චීන ByteDance සමාගමට අයත් video streaming යෙදවුමක් වන TikTok විසින් ද අලුත් විශේෂාංගයක්…
View More TikTok ත් අලුත් විශේෂාංගයක් ඉදිරිපත් කරයිTwitter ලාංඡනය වෙනස් වෙයි
Twitter හි හිමිකරු වන Elon Musk සහ එහි ප්‍රධාන විධායක නිලධාරිනි Linda Yaccarino විසින් Twitter සඳහා නව ලාංඡනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව පෙර පැවැති…
View More Twitter ලාංඡනය වෙනස් වෙයිඊලෝන් මසක් Twitter ලාංඡනය වෙනස් කිරීමට සුදානම් වෙයි
“If a good enough x logo is posted tonight, we’ll make go live worldwide tomorrow.” “And soon we shall bid adieu to the twitter brand…
View More ඊලෝන් මසක් Twitter ලාංඡනය වෙනස් කිරීමට සුදානම් වෙයිත්රෙඩ්ස් වෙතින් වාර්තාවක්
ලෝකයම ආක්‍රමණය කරමින් පැතිර යන මෙටා ත්රෙඩ්ස් පිළිබඳව නවතම වාර්තාවක් මේ වනවිට නිකුත් වී තිබේ. එහි සඳහන් වන්නේ ත්රෙඩ්ස් සමාජ මාධ්‍ය යෙදවුම මේ වනවිට මිලියන…
View More ත්රෙඩ්ස් වෙතින් වාර්තාවක්
