රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ආදී වූ අනෙකුත් මහජන ආධාර සියල්ල කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
View More මහජන ආධාර කප්පාදුවකින් තොරව එලෙසමCategory: Politics
ජර්මනියෙන් ඩොලර් බිලියන 3 ක යුධ ආධාර
යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමඟ එරට දී ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වී තිබෙනවා. එහිදී ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට අවශ්‍ය…
View More ජර්මනියෙන් ඩොලර් බිලියන 3 ක යුධ ආධාරආහාර හිඟයක අනතුරු ඇඟවීම්
රුසියාව යුක්රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා. ලබන මැයි…
View More ආහාර හිඟයක අනතුරු ඇඟවීම්ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත්
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. එසේම අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි…
View More ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් සජිත්විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව…
View More විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක්ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට එක් වෙයි
තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායක සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 56 ක…
View More ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට එක් වෙයිතුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද
දෙවන එලිසබෙත් මහා රැජිනගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ නව රාජ්‍ය පාලනයක් සනිටුහන් කරමින් තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අද පැවැත්වෙනවා. ඒ ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබී දේවස්ථානයේදී ය.…
View More තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය අදවෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වෙයි
විදෙස් වෙසක් සැරසිලි ආනයන තහනම තුළින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ අද දහවල් මාධ්‍ය…
View More වෙසක් සැරසිලි ආනයන තහනමින් රුපියල් මිලියන 900 ක් රටට ඉතිරි වෙයිචාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනා
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. විදේශ රටවල ආගමික නියෝජිතයින්, රජ පවුල්වල නියෝජිතයින්, ජනාධිපතිවරුන්,…
View More චාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනාකෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්
කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී…
View More කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්
