මාස 07ක් තුළ විදුලි බිල සියයට 1,138 කින් වැඩි වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයින්ට…
View More විදුලි බිල සියයට 1,138 කින් ඉහළ දමා ඇති බවට චෝදනාCategory: Politics
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. අදාළ සාකච්ඡා සැප්තැම්බර් සහ නොවැම්බර්…
View More ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකවබදු වැඩි කිරීමෙන් පසු මත්පැන් සහ දුම්වැටි ඉල්ලුමේ අඩුවක්
බදු වැඩි කිරීමත් සමග මත්පැන් සහ දුම්වැටි ඉල්ලුම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
View More බදු වැඩි කිරීමෙන් පසු මත්පැන් සහ දුම්වැටි ඉල්ලුමේ අඩුවක්එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා විසින් ජනාධිපති…
View More එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්බදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු බදු අය කර ගනු ලබන දෙපාර්තමේන්තු මගින් කාර්යයක්ෂමව එම අය කර ගැනීම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සකස් කළ…
View More බදු අය කර ගැනීම් කඩිනම් කරන්න මුදල් රාජ්‍ය ඇමතිගෙන් ජනපතිට වාර්තාවක්ථෙරවාදී බුදු දහම හැදෑරීමට විශ්ව විද්‍යාලයක්
ථෙරවාදී බුදුදහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඒ අද පෙරවරුවේ මල්වතු…
View More ථෙරවාදී බුදු දහම හැදෑරීමට විශ්ව විද්යාලයක්සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සජිත්ගෙන් වෙනම ඒකකයක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් තම රජයක් යටතේ පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඒ සුළු…
View More සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සජිත්ගෙන් වෙනම ඒකකයක්සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට නිදහස
වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සතොස ආයතනයේ සේවකයින් සිය රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී…
View More සතොස නඩුවෙන් ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට නිදහසජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම මෙන්ම රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
View More ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්මහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්…
View More මහින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට
