ජනාධිපතිවරණයේදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් පූර්ණ සහයෝගය මෙවර මහ මැතිවරණයේදීත් කොන්දේසි විරහිතව ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂාව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ…
View More ජනපතිවරණයේදී ගෝඨාභයට දුන් සහායම මහමැතිවරණයේදීත් ලබාදෙනවාCategory: Politics
කෝප් කමිටු සභාපතිධූරය යළිත් හඳුන්නෙත්තිට
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපති ලෙස යළි පත් කර තිබේ. ඔහු මීට පෙර පැවති කෝප් කමිටුවේද සභාපති ලෙස කටයුතු කර…
View More කෝප් කමිටු සභාපතිධූරය යළිත් හඳුන්නෙත්තිටමහින්ද යුගයේ දී මහ බැංකුවටත් රටටත් ලාභාංශ ලැබුණා
ආණ්ඩුව කොරෝනා පාලනයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබෙනවා – රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහ බැංකුවටත්, රටටත් ලාභාංශය ලැබුණු කාලසීමා මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළ 2005-2015 කාලසීමාව…
View More මහින්ද යුගයේ දී මහ බැංකුවටත් රටටත් ලාභාංශ ලැබුණාරන්ජන් යළි රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළිත් එළැඹෙන 12 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ආන්දෝලනාත්මක හඩ පට සම්බන්ධයෙන් කොළඹ අපරාධ…
View More රන්ජන් යළි රිමාන්ඩ්ශානි අබේසේකර CID එකට
දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ…
View More ශානි අබේසේකර CID එකටමෛත්රී පොලොන්නරුවෙන් මහ මැතිවරණයට සුදානම් වෙයි
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස්…
View More මෛත්‍රී පොලොන්නරුවෙන් මහ මැතිවරණයට සුදානම් වෙයිරන්ජන්ගේ කථාව සමාජ මාධ්‍ය හොල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව අමතා අද පස්වරුවේ කළ කථාව සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගෙන තිබේ. මේ සඳහා පක්ෂව හා විපක්ෂව බොහෝ පිරිසක්…
View More රන්ජන්ගේ කථාව සමාජ මාධ්‍ය හොල්ලයිරන්ජන් තවත් හඬපට සභාගත කරයි
මෙතෙක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවූ හඬපට රාශියක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (21දා) පාර්ලිමේන්තුවට සභාගත කළේය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…
View More රන්ජන් තවත් හඬපට සභාගත කරයිරනිල්ට තර්ජන
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…
View More රනිල්ට තර්ජන
