ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල සුසාන භූමියක් බවට පත් වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රෝහල…
View More ගාසා හි විශාලම රෝහලේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වෙයිCategory: International
ඊශ්‍රායලය ගාසා හි රෝහලක ළදරුවන් ඉවත් කිරීමට එකඟ වෙයි
ගාසා හි අල්-ෂිෆා රෝහලේ සිට ආරක්ෂිතව ළදරුවන් ඉවත් කිරීම සඳහා උදව් කිරීමට තමන් එකඟ වූ බව ඊශ්‍රායල හමුදාව පවසනවා. BBC වාර්තා කරන්නේ අලුත උපන් බිලිඳුන්…
View More ඊශ්‍රායලය ගාසා හි රෝහලක ළදරුවන් ඉවත් කිරීමට එකඟ වෙයිදින 52කට පසු යුක්රේන අගනුවරට ප්‍රහාරයක්
දින 52 කට පසු යුක්රේනයේ කියෙව් අගනුවරට සෙනසුරාදා අලුයම කාලයේ දී රුසියානු ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති බව නගර බලධාරීන් නිවේදනය කරනවා. මෙම ගුවන් ප්‍රහාරයෙන්…
View More දින 52කට පසු යුක්රේන අගනුවරට ප්‍රහාරයක්Gucci හි හිටපු විලාසිතා නිර්මාණ ශිලිපියෙක් වන Davide Renne මිය යයි
ඉතාලි විලාසිතා නිර්මාණ ශිල්පියෙක් වන Davide Renne (ඩේවිඩ් රෙන්) වයස අවුරුදු 46 දී ඉතාලියේ මිලානෝ නගරයේ දී මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව කුමක් ද යන්න…
View More Gucci හි හිටපු විලාසිතා නිර්මාණ ශිලිපියෙක් වන Davide Renne මිය යයිළදරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නවතන්න – ප්‍රංශ ජනපති
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ළදරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම වහාම නැවැත්විය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් BBC වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා. Élysée…
View More ළදරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නවතන්න – ප්‍රංශ ජනපතිඅයිස්ලන්තයට හදිසි තත්ත්වයක්
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන් නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. Fagradalsfjall ගිනිකන්ද අවට මෑත සති වල දී ප්‍රබල භූ…
View More අයිස්ලන්තයට හදිසි තත්ත්වයක්ගාසා තීරයේ දිනකට පැය 04ක සටන් විරාමයක්
සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන වලට පලා යෑම සඳහා දිනකට පැය 04ක සටන් විරාමයක් දියත් කිරීමට ඊශ්‍රාලය එකඟ වී තිබෙනවා. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳහන් කරන්නේ…
View More ගාසා තීරයේ දිනකට පැය 04ක සටන් විරාමයක්යුක්රේන සිවිල් නෞකාවකට රුසියානු ප්‍රහාරයක්
යුක්රේනයේ කළු මුහුදේ ඔඩේසා වරායට ඇතුළු වෙමින් තිබූ සිවිල් නෞකාවකට රුසියානු රේඩාර් නාශක මිසයිලයක් එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් 43 හැවිරිදි වරාය නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති…
View More යුක්රේන සිවිල් නෞකාවකට රුසියානු ප්රහාරයක්රොබෝ කෙනෙක් ගේ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
රොබෝ යන්ත්‍රයක පහර දීමක් හේතුවෙන් දකුණු කොරියාවේ සමාගමක සේවකයකු ජීවිතක්ෂයට පත් ව ඇති බව කොරියාවේ Yonhap ප්රවෘත්ති සේවය වාර්තා කරනවා. ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක්…
View More රොබෝ කෙනෙක් ගේ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයටපලස්තීනුවන් 50,000ක් ගාසා නගරය අතහැර යයි
ඊයේ දිනයේ පමණක් පලස්තීනුවන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ගාසා නගරය අතහැර දකුණු ගාසා ප්‍රදේශය වෙත පලා ගොස් තිබෙනවා. මේ අතර රතු කුරුස සංවිධානයේ ගාසා හි පිහිටි…
View More පලස්තීනුවන් 50,000ක් ගාසා නගරය අතහැර යයි
