ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් යේමනයේ හවුති කැරලිකරුවන් විසින් රතු මුහුදේ දී සිය භාරයට ගෙන තිබෙනවා. කැරලිකරුවන් විසින් එම නෞකාව යේමනයේ පිහිටි වරායකට රැගෙන ගිය බවයි…
View More ඊශ්‍රායල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හවුති කැරලිකරුවන් අතටCategory: International
ආජන්ටිනාවේ ජනාධිපති ධූරය ජේවියර් මිලෙයිට
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමක් සහිත ජේවියර් මිලෙයි තේරි පත් වී තිබෙනවා. ඊයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව මිලෙයි 56%කට ආසන්න ඡන්ද…
View More ආජන්ටිනාවේ ජනාධිපති ධූරය ජේවියර් මිලෙයිටගාසා තීරයේ නොමේරු දරුවන් සඳහා හදිසි ප්‍රතිකාර
ගාසා තීරයේ උපන් නොමේරු දරුවන් 31 දෙනෙකු එහි ප්‍රධාන රෝහල වන අල් ෂිෆා රෝහලෙන් ඉවත් කොට හදිසි ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ලෝක සෞඛ්‍ය…
View More ගාසා තීරයේ නොමේරු දරුවන් සඳහා හදිසි ප්රතිකාරයුක්රේන අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
අඛණ්ඩව දෙවන රාත්‍රියටත් යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියානු හමුදා විසින් ඩ්‍රෝන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. අගනුවර හමුදා අංශ සඳහන් කරන්නේ රුසියානු ඩ්‍රෝන යානා දහයකට…
View More යුක්රේන අගනුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්ගාසා තීරයේ පාසලකට ප්‍රහාරයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු ගාසා තීරයේ පවත්වා ගෙන යන අල්-ෆකුරා නම් පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි මෙම පාසලට එල්ල…
View More ගාසා තීරයේ පාසලකට ප්රහාරයක්දිනකට ඉන්ධන ට්‍රක් දෙකකට ඇතුළුවීමට ඊශ්‍රායලය අවසර දෙයි
එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන යටතේ දිනකට ඉන්ධන ට්‍රක් දෙකකට ඇතුළු වීමට අවසර ලබා දීමට ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා. ඊශ්‍රායල නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ…
View More දිනකට ඉන්ධන ට්‍රක් දෙකකට ඇතුළුවීමට ඊශ්‍රායලය අවසර දෙයිදකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු දිග පිලිපීනයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයකින් යුතු බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ. එය කිලෝමීටර…
View More දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්Al-Shifa රෝහලේ ජලය සහ ඔක්සිජන් අවසන් වෙයි
ගාසා නගරයේ විශාලතම රෝහල වන Al-Shifa රෝහලේ ඔක්සිජන් සහ ජලය අවසන් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා. රෝගීන් 650 කට වැඩි සංඛ්‍යාවක්, වෛද්‍ය කාර්ය මණ්ඩලය…
View More Al-Shifa රෝහලේ ජලය සහ ඔක්සිජන් අවසන් වෙයිඊශ්රායල හමුදා අල්-ෂිෆා රෝහලේ තවත් වැටලීමක
ඊශ්‍රායල හමුදා විසින් බදාදා දිනයේ අල්-ෂිෆා රෝහලේ සිදු කළ මෙහෙයුමට අමතරව බ්‍රහස්පතින්දා දිනයේ ද රෝහල තුල මෙහෙයුමක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. BBC…
View More ඊශ්‍රායල හමුදා අල්-ෂිෆා රෝහලේ තවත් වැටලීමකඊශ්රායල හමුදා අල්-ෂිෆා රෝහල තුළ මෙහෙයුමක් දියත් කරයි
ගාසා නගරයේ පිහිටි විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහල තුළ සිය හමුදා විසින් මෙහෙයුමක් දිය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා. හමුදා ටැංකි සහ…
View More ඊශ්‍රායල හමුදා අල්-ෂිෆා රෝහල තුළ මෙහෙයුමක් දියත් කරයි
