ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ රික්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර…

View More ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

ගාසා තීරය වෙනුවෙන් ධවල මන්දිරයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ කිවිඳියක්

කැනේඩියානු කිවිඳියක් වන රූපී කෞර් විසින් ඊශ්‍රායල-හමාස් යුද්ධයේ දී ඇමරිකාවේ මැදිහත් වීමට විරෝධය පළ කරමින් ධවල මන්දිරයේ පවත්වන දීපවාලි උත්සවය සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර…

View More ගාසා තීරය වෙනුවෙන් ධවල මන්දිරයේ ආරාධනය ප්‍රතික්ෂේප කළ කිවිඳියක්

ගාසා හි මරණ දසදහස ඉක්මවයි

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයන් 10,000 කට වැඩි…

View More ගාසා හි මරණ දසදහස ඉක්මවයි

නේපාල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පසුගිය සිකුරාදා නේපාලයේ බටහිර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 300ක් පමණ පිරිසක් ද තුවාල ලබා…

View More නේපාල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

දිල්ලිය වායූ දූෂණයෙන් පළමු තැනට

අද දිනයේ නවදිල්ලි නුවර වායු දූෂක අංශු ප්‍රමාණ්‍ය 483 ක් ලෙස සටහන් වන අතර එය ලොව පුරා ඉහළම වායු දූෂණ තත්ත්වය පෙන්නුම් කරනු ලබනවා. විද්‍යාඥයන්…

View More දිල්ලිය වායූ දූෂණයෙන් පළමු තැනට

යුක්රේනයට අවධානය අහිමි වීම ගැන සෙලෙන්ස්කි කනගාටුවෙන්

පවතින ඊශ්‍රායල පලස්තීන ගැටුම හේතුවෙන් යුක්රේනය සම්බන්ධයෙන් අඩු අවධානයක් යොමු වීම කෙරෙහි යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ මෙලෙස අවධානය…

View More යුක්රේනයට අවධානය අහිමි වීම ගැන සෙලෙන්ස්කි කනගාටුවෙන්

උතුරු ගාසා තීරයේ තවමත් ලක්ෂ 4කට ආසන්න පිරිසක්

උතුරු ගාසා තීරයේ තවමත් 350,000-400,000 පමණ ජනතාවක් රැඳී සිටින බව එක්සත් ජනපද නියෝජිත ඩේවිඩ් සැටර්ෆීල්ඩ් පවසනවා. ඊශ්‍රායලය විසින් උතුරු කොටසේ සිටින ජනතාවට යළි යළිත් ගාසා…

View More උතුරු ගාසා තීරයේ තවමත් ලක්ෂ 4කට ආසන්න පිරිසක්

ගාසා හි රෝහලක් අසල වූ පිපිරීමකින් 13දෙනෙක් ජීවිතක්ෂයට

ගාසා නගරයේ විශාලතම රෝහල වන Al-Shifa ආසන්නයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසනවා. හමාස් ක්‍රියාකාරීන් විසින්…

View More ගාසා හි රෝහලක් අසල වූ පිපිරීමකින් 13දෙනෙක් ජීවිතක්ෂයට

නේපාලයේ දරුණු භූ කම්පනයක්

නේපාල වේලාවෙන් රාත්‍රී 11:47 ට පමණ බටහිර නේපාලයේ රික්ටර් මාපකයේ 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය…

View More නේපාලයේ දරුණු භූ කම්පනයක්