දකුණු දිග ජොහෝර් ප්‍රාන්තයේ කෝටිපති සුල්තාන් ඉබ්‍රහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Iskandar), මැලේසියාවේ 17 වැනි රජු ලෙස දිවුරුම් දී තිබෙනවා. අල්-සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා රජුගේ…
View More ඉබ්‍රහිම් ඉස්කන්දාර් මැලේසියාවේ 17 වැනි රජු ලෙස දිවුරුම් දෙයිCategory: International
ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් ඉස්ලාමාබාද් අගනුවර විශේෂ අධිකරණය විසින් නියම කර තිබෙනවා. ඒ රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු…
View More ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්දකුණු කොරියාවේ බටහිර වෙරළට තවත් මිසයිල ප්‍රහාරයක්
සිය බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට හඳුනානොගත් කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියාව ප්‍රකාශ කරනවා. දකුණු කොරියානු හමුදාව සඳහන් කරන්නේ උතුරු කොරියානු…
View More දකුණු කොරියාවේ බටහිර වෙරළට තවත් මිසයිල ප්රහාරයක්මෝර ප්‍රහාරයකින් කාන්තාවකට බරපතල තුවාල
හිරු බසිනා වෙලාවේ දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවකට මෝරෙකු විසින් පහර දී තිබෙනවා. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි Lauren…
View More මෝර ප්‍රහාරයකින් කාන්තාවකට බරපතල තුවාලඉපැරණි මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක්
සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර ආහාර සඳහා ඇති අයිතිය ඉල්ලමින් පරිසර විරෝධතාකරුවන් පිරිසක් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර දී සුප්‍රකට මොනාලිසා සිතුවමට සුප් ප්‍රහාරයක් එල්ල…
View More ඉපැරණි මොනාලිසා සිතුවමට සුප් ප්රහාරයක්ඊශ්රායල – හමාස් යුද්ධයට දින 100ක්
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයට අද එනම් ජනවාරි 14 වන දා ට දින 100ක් සපිරෙනවා. 2023 ඔක්තෝම්බර් මස 07 වන දා…
View More ඊශ්‍රායල – හමාස් යුද්ධයට දින 100ක්වාර්තාවක් ද තබමින් තේරී පත්වුණු තායිවාන ජනාධිපති
අද පැවැත්වුණු තායිලන්ත ජනාධිපතිවරණයේ දී චීන විරෝධී පාලක ප්රජාතාත්ත්රික ප්රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත්වූ William Lai එරට පාලකයා ලෙස තේරී පත් වී තිබෙනවා. ඔහු ඔහු…
View More වාර්තාවක් ද තබමින් තේරී පත්වුණු තායිවාන ජනාධිපතිඇමරිකාව යේමනයේ හූති සටන්කාමීන්ට පහර දෙයි
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාරවලින් දිනකට පසු එක්සත් ජනපදය විසින් යේමනයේ සිටින හූති සටන්කාමීන්ට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කර…
View More ඇමරිකාව යේමනයේ හූති සටන්කාමීන්ට පහර දෙයිඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්
ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලතත්වයකින් යුතු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. කම්පනය ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පස්වරු 2.30ට පමණ ඇති වුණු බවයි…
View More ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක්ප්රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැති නම් කරයි
එම්මානුවෙල් මැක්රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධූරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අගමැති ලෙස Gabriel Attal (ගේබ්‍රියෙල් ඇටල්) නම් කර තිබෙනවා. 34 හැවිරිදි…
View More ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැති නම් කරයි
