ඕස්ට්‍රේලියාවට මේ වන විට බලපා ඇති ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට ළගා වනු ඇති බවට එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ වන…
View More ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ළඟා වෙතැයි අනාවැකියක්Category: International
පාප් වහන්සේගේ තත්ත්වය ස්ථාවර වෙයි
පසුගිය දිනවල දී ඇති වුණු උග්‍ර ශ්වසන අපහසුතා වලට පසුව මේ වන විට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසනවා. 88…
View More පාප් වහන්සේගේ තත්ත්වය ස්ථාවර වෙයියුක්රේනයට දෙන ආධාර නතර කිරීමට ඇමරිකාව තීරණය කරයි
යුක්රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සතියේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර…
View More යුක්රේනයට දෙන ආධාර නතර කිරීමට ඇමරිකාව තීරණය කරයිHollywood වලටත් භූ කම්පනයක්
ඊයේ ඔස්කාර් සම්මාන උළෙලෙන් පසු Hollywood ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9 ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා. සම්මාන උළෙල පැවැත්වූ Dolby රඟහලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි උතුරු…
View More Hollywood වලටත් භූ කම්පනයක්නේපාලයේ භූ කම්පනයක්
අද අලුයම 2:51 ට පමණ නේපාලයේ භූ කම්පනයක් ඇති වී තිබෙනවා. එය රිච්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුතු බව එරට ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ…
View More නේපාලයේ භූ කම්පනයක්ඩොලර් මිලියන 5කින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාවක්
අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඩොලර් මිලියන 5ක මුදලකට අලෙවි කිරීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇමරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දෙන ‘ග්‍රීන්…
View More ඩොලර් මිලියන 5කින් ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාවක්ඉන්දුනීසියානු දූපතක් ආසන්නයේ භූ කම්පනයක්
ඉන්දුනීසියානු දූපතක් වන සුලවේසි දූපත අසල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුතු නොගැඹුරු භූමිකම්පාවක් බවයි එක්සත් ජනපද භූ විද්‍යා…
View More ඉන්දුනීසියානු දූපතක් ආසන්නයේ භූ කම්පනයක්බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයක්
අද උදෑසන උදෑසන 6:10 ට පමණ බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 5.1 ක් බවයි…
View More බෙංගාල බොක්ක ප්‍රදේශයේ භූ කම්පනයක්පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවේ අලුත්ම නිවේදනය
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසු වන නමුත් උන් වහන්සේ සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය…
View More පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානුවේ අලුත්ම නිවේදනයකන්සවේටිව් පක්ෂය ජර්මනියේ මැතිවරණය ජයග්‍රහණය කරයි
Friedrich Merz ගේ කන්සවේටිව් පක්ෂය ජර්මනියේ මැතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම පක්ෂයේ නායක Friedrich Merz ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස…
View More කන්සවේටිව් පක්ෂය ජර්මනියේ මැතිවරණය ජයග්‍රහණය කරයි
