Friedrich Merz ගේ කන්සවේටිව් පක්ෂය ජර්මනියේ මැතිවරණය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එම පක්ෂයේ නායක Friedrich Merz ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්වනු ඇත.
කන්සවේටිව් පක්ෂය ප්‍රතිවාදී පක්ෂ වලට වඩා ඉතා වැඩි ප්‍රමාණයක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.
අන්ත දක්ෂිණාංශික ජර්මනිය සඳහා විකල්ප පක්ෂය (AfD) 20.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ සිටිනවා.

