නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 800 ක් මිය ගොස් 2,500 ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පකිස්ථාන දේශසීමාව අසල නැගෙනහිර…
View More ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකුන් පුද්ගලයන් 800ක් ජීවිතක්ෂයටCategory: International
හිටපු දකුණු කොරියානු ජනපතිගේ බිරිඳට අධිචෝදනා
දකුණු කොරියාවේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ගේ බිරිඳ වන කිම් කියොන් හී (Kim Keon Hee) ට අල්ලස් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන්…
View More හිටපු දකුණු කොරියානු ජනපතිගේ බිරිඳට අධිචෝදනාKim Jong Un චීනයේ හමුදා පෙළපාලියකට සහභාගී වෙයි
උතුරු කොරියානු නායක Kim Jong Un ලබන සතියේ බීජිං හි පැවැත්වෙන හමුදා පෙළපාලියකට සහභාගී වන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මෙය උතුරු කොරියානු…
View More Kim Jong Un චීනයේ හමුදා පෙළපාලියකට සහභාගී වෙයියුක්රේනයේ Dnipropetrovsk පළාතත් රුසියාව අල්ලා ගන්න යයි
යුක්රේනයේ නැගෙනහිර කාර්මික කලාපයක් වන Dnipropetrovsk ප්‍රදේශයට රුසියාව ඇතුළු වී එය අල්ලා ගැනීමට උත්සාහ කරන බවට යුක්රේන හමුදා පිළිගෙන තිබෙනවා. මේ වන විට එම කලාපයේ…
View More යුක්රේනයේ Dnipropetrovsk පළාතත් රුසියාව අල්ලා ගන්න යයිදකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්
දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පිරිස අතර Al…
View More දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාරයක්Kajiki සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 586,000ක් ආරක්ෂිත ස්ථාන වෙතට
Kajiki සුළි කුණාටුව පැමිණීමට පෙර වියට්නාමය 586,000 කට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන ලෙසට දැනුම් දී තිබෙනවා. කුණාටුව දැනටමත් පැයට කිලෝමීටර 166 (පැයට…
View More Kajiki සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 586,000ක් ආරක්ෂිත ස්ථාන වෙතටඋතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් දියත් කරයි
නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් දියත් කර ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට නායක කිම් ජොං උන් විසින් අධීක්ෂණය කරන ලද…
View More උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල දෙකක් දියත් කරයියුක්රේනයේ බටහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාරයක්
එක රැයකින් රුසියාව ඩ්‍රෝන යානා සහ මිසයිල සිය ගණනක් බටහිර යුක්රේනය වෙතට දියත් කරමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සැපෝරිෂියා, ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ ලිවිව් යන ප්‍රදේශවල ප්‍රහාර…
View More යුක්රේනයේ බටහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්රහාරයක්ගාසා නගරය අල්ලා ගැනීමේ මූලික මෙහෙයුම් ඇරඹෙයි
ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සඳහා සැලසුම් කර ඇති භුමි ආක්රමණයේ මූලික පියවර මේ වන විට ආරම්භ කර ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා. ඒ අනුව සෙයිටවුන්…
View More ගාසා නගරය අල්ලා ගැනීමේ මූලික මෙහෙයුම් ඇරඹෙයිගාසා නගරය අල්ලා ගන්න භටයන් 60,000ක් කැඳවයි
ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීම සඳහා සැලසුම් කර ඇති භූමි ප්‍රහාරයකට පෙර රක්ෂිත භටයින් 60,000 ක් පමණ කැඳවන බව ඊශ්‍රායල හමුදාව පවසනවා. ඔවුන් ලබන සැප්තැම්බර්…
View More ගාසා නගරය අල්ලා ගන්න භටයන් 60,000ක් කැඳවයි
