ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇති වී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ දකුණු ඉන්දීය…
View More ඉන්දීය සාගරයේ ප්‍රබල භූ කම්පනයක්Category: International
ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 50ක් ජීවිතක්ෂයට
අඟහරුවාදා රාත්‍රියේ ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර රැල්ලකින් අවම වශයෙන් පලස්තීනුවන් 50 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර ගාසා…
View More ඊශ්‍රායල ප්‍රහාරයකින් ගාසා තීරයේ 50ක් ජීවිතක්ෂයටතායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තබයි
තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අද තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් විසින් අත්සන් තබා තිබෙනවා. මැලේසියාවේ දී අත්සන් තැබීමේ මෙම අවස්ථාවට දෙරට අතර සාම ක්‍රියාවලියේ මැදහත්කරුවෙකු…
View More තායිලන්ත – කාම්බෝජ සාම ගිවිසුමට අත්සන් තබයිතායිලන්ත රජුගේ මව අභාවප්‍රාප්ත වෙයි
තායිලන්තයේ Vajiralongkorn රජුගේ මව වන Sirikit රැජින අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට වයස අවුරුදු 93 ක් වූවා. සිකුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 21:21 ට…
View More තායිලන්ත රජුගේ මව අභාවප්‍රාප්ත වෙයිපිළිකා වර්ග පහසුවෙන් හඳුනා ගත හැකි අලුත්ම පරීක්ෂණය – Grail Test
පිළිකා වර්ග 50කට වඩා වැඩි ප්‍රමාණයක් පහසුවෙන් හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් හඳුන්වා දීමට ඇමරිකානු ඖෂධ සමාගමක් වන ග්‍රේල් සමත් වී තිබෙනවා. මෙය Grail Test…
View More පිළිකා වර්ග පහසුවෙන් හඳුනා ගත හැකි අලුත්ම පරීක්ෂණය – Grail Testදකුණු පිලිපීනයේ භූ කම්පනයක්
දකුණු පිලිපීනයේ Mindanao දූපතේ Caraga ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0 ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය සඳහන් කළේ මෙම භූ…
View More දකුණු පිලිපීනයේ භූ කම්පනයක්ට්රම්ප් සහ පුටින් හංගේරියාවේ දී සාකච්ඡාවකට සූදානම් වෙයි
බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති දුරකථන ඇමතුමකදී “විශාල ප්‍රගතියක්” ලබා ගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහි දී ඔවුන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට…
View More ට්‍රම්ප් සහ පුටින් හංගේරියාවේ දී සාකච්ඡාවකට සූදානම් වෙයිහමාස් නිරායුධ නොවුනහොත් බලය යොදා ඔවුන්ව නිරායුධ කරනවා – නෙතන්යාහු
ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් ස්වේච්ඡාවෙන් නිරායුධ නොවුණ හොත් ඔවුන්ව සිය බලය යොදා නිරායුධ කිරීමට සිදු වන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ට්‍රම්ප් විසින්…
View More හමාස් නිරායුධ නොවුනහොත් බලය යොදා ඔවුන්ව නිරායුධ කරනවා – නෙතන්යාහුඊශ්රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල යළි ඊශ්‍රායලට, යුද්ධය අවසන් බව ට්‍රම්ප් කියයි
හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටි ජීවතුන් අතර සිටි අවසන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා ද නිදහස් කර තිබෙනවා. එසේම ඊශ්‍රායලය විසින් ද පලස්තීන රැඳවියන්ව…
View More ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියල්ල යළි ඊශ්‍රායලට, යුද්ධය අවසන් බව ට්‍රම්ප් කියයිප්රාණ ඇපකරුවන් පිරිසක් ඊශ්‍රායලය වෙතට භාර දෙයි, ට්‍රම්ප් ඊශ්‍රායලයට
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) විසින් ප්‍රාණ ඇපකරුවන් 7 දෙනා ඔවුන්ට භාර දුන් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා තහවුරු කර තිබෙනවා. හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන්…
View More ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඊශ්‍රායලය වෙතට භාර දෙයි, ට්‍රම්ප් ඊශ්‍රායලයට
